ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක්!
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට වර්තමානයට ගැළපෙන පරිදි ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවසීය. පෞද්ගලික…
























