යුක්තිය මෙහෙයුමේදී නිකරුණේ පහරදී රිමාන්ඩ් කළාට කෝටි 10 ක වන්දි පෙත්සම විභාගයට
-රන්ජන් කටුගම්පොල- යුක්තිය මෙහෙයුම් සමයේදී නිකරුණේ තමන් අත්අඩංගුවට ගෙන අමානුෂික අන්දමින් පහරදී 'අයිස්' මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තැයි චෝදනා කර රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් ග්‍රැන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන්ගෙන් රුපියල් කෝටි…

























