සේවක අර්ථ සාධක අරමුදලට නව ඩිජිටල් පද්ධතියක්!
මෙරට ශ්‍රම බළකායට ඇති වටිනා සම්පතක් වන සේවක අර්ථ සාධක අරමුදලට නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දෙන බව රජය ප්‍රකාශ කර තිබේ. කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත අඟහරුවාදා (නොවැ. 25)…

























