ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් සහ රාජ්‍ය නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ.

ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඡන්ද කාලසීමේවේදී හා ඡන්දය පැවැත්වෙන දිනයේත්, ඡන්දය අවසන් වූ කාලසීමාවේදීත් එම පාර්ගෝපදේශයන් පිළිපැදිය යුතු බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ මාර්ගෝපදේශයන් පහතින්.

human rights commission 2024 election

human rights commission 2024 election

human rights commission 2024 election

human rights commission 2024 election

human rights commission 2024 election

 

Social Sharing
අවකාශය නවතම