හොඳම දේ හම්බන්තොටටද?
ලංකාවේ මේ වන විට වයස අවුරුදු 30 ට අඩු අය සඳහාද කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කර ඇත. නමුත් මේ සඳහා විධිමත් සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත. මේ වන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු තිහට අඩු…
ලංකාවේ මේ වන විට වයස අවුරුදු 30 ට අඩු අය සඳහාද කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කර ඇත. නමුත් මේ සඳහා විධිමත් සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත. මේ වන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු තිහට අඩු…
2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිලිබඳව ජාතික අධ්‍යයනයක් සිදු කළේය. මෙයට පාදක වූයේ බන්ධනාගාර, සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්වය. ඊට අමතරව රාජ්‍ය ආයතන හා ස්වාධීන ආයතන මෙන්ම රාජ්‍ය නොවන…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනාවේ මූලික කරුණු ශ්‍රි ලංකාව මේ නව විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් පිටු 13 ක ලේඛනයක් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී හනා…
පහුගිය කාලය පුරාම ඔබ පිළිබඳ කිසිදු පුවතක් දුටුවේ නැති තරම්... මං මේ මීඩියා එකට කතා කරන්නේ අවුරුදු පහකට පස්සේ. ඉස්සරට වැඩිය දැන් වැඩ වැඩියි. ඒ කියන්නේ ලාභය ගැන හිතලා හුඟක් වැඩ කරනවා. නැහැ. ඉස්සරට වඩා…
සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ෛඑතිහාසික…
සිය විරුද්ධවාදීන් නිහඬ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කොරෝනා වසංගතයට මුවා වී, නීතිය අයුතු ලෙස යොදාගන්නා බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) පවසයි. අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ ප්‍රවෘත්ති හෝ අසත්‍ය තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් සෘජුවම අදාල…
වසංගතය පාලනයේ මුවාවෙන් හදිසි නීතිය පනවා ආණ්ඩුව උත්සාහ කරන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති යුගයකට මුල පිරීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වැරදි ආර් ථික පිළිවෙත් සහ දූෂණ වංචා හේතුකොටගෙන අසමත් භාවය වසා…
දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින්…
ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් අති දුෂ්කර අවධියක සිටි අපේ හිස මතට කොවිඩ් 19 නැමැති මාරාන්තික වසංගතය ද කඩා වැටී මේ වන විට වසර දෙකකට කිට්ටු වී තිබේ. මේ වසංගතය…
කොරෝනා අස්සේ බඩු මිල ඉහළ යද්දී ආණ්ඩුව අප්‍රසාදයට පත් වුයේ නිරායාසයෙනි. වරෙක පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේ සීනි සහ සහල් මිල ඉහළ යාම තමන්ටද පාලනය කර ගත නොහැකි බවකි. වරායේ…
රසායනික ද්‍රව්‍යවලින් තොර කෘෂිකර්මාන්තයට මාරු වීමට අවශ්‍ය දැනුම පිළිබඳ විශ්වාසය ශ්‍රී ලාංකික ගොවීන් අතර ඉතා අඩු මට්ටමක පවතින බව අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ තම සමීක්ෂණයට භාජනය වු ගොවීන් අතරින් …
මේ වන විට ලෝකයේ කොවිඩ් ප්‍රභේද රැසක් ඇත. මේ කොවිඩ් පවුලට මෑතකදී අලුතෙන්ම එක් වුයේ දකුණු අප්‍රිකානු රටක් වන කොලොම්බියාවෙනි. පළමුව 2021 ජනවාරි කොලොම්බියාවෙන් මතු වු මේ නව කොවිඩ් ප්‍රභේදය විද්‍යාත්මකව හඳුන්වන්නේ B.1.621යනුවෙනි. ලෝක සෞඛ්‍ය…
යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන තීරුබදු සහනය අහිමි වී ගියහොත් ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් අපේක්ෂිත අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 520 ක් හෙවත් රුපියල් කෝටි 11,232 පමණ වනු ඇති බවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන…
අනාගත වසංගත ආපදා වලට මුහුණ දීම සදහා නව නීති සකස් කළ යුතු මොහොතක ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාවේ යෙදවීම දෙමළ ජාතික සන්ධානය විසින් හෙලා දකියි. මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට…
කොවිඩ් වසංගත රාජකාරී කළද ඒ් හා සමානව රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනද අවධානයෙන් කටයුතු කළ යුතුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස් නිලධාරීන්ට දන්වා සිටියි. ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන් 11,700…
සීඝ්‍රයෙන් ඉහළ යන සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කිරීම ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිදු කර ඇත. ඒ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා…
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක විනාශ කළ නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නම් මහා වෘක්ෂය කපා බිඳ දමන්න හැදුවත් එය කෙසේ හෝ යළි ලියැලෙමින් ගොඩනැඟී මහා…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ සංගමය පවසන පරිදි ෆයිසර් එන්නත් ව්‍යාපෘතිය හමුදාවට මුළුමනින්ම භාරදී නැතැයි ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කරයි. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබුනේ ෆයිසර් …
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සන්ධාන ගොඩනැගීම අලුත් දෙයක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් යන බව ට යමෙක් කියනවා නම් එය සම්පූර්ණයෙන්…
ආරක්ෂක ලේකම් ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ දූත පිරිසක් ජාත්‍යන්තර යුද සරඹයකට සහ ආයුධ සල්පිලකට සහභාගී වීම පිණිස රුසියාවට ගොස් තිබේ. මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටින්නේ යුද හමුදාව-2021 ජාත්‍යන්තර හමුදා-තාක්‍ෂණික සංසදයට සහ ජාත්‍යන්තර…
කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු අදායම්ලාභී පවුල් වෙත මීට පෙර ගෙවු රුපියල් 5000 මෙවර 2000 දක්වා අඩු විය. ඒ් රජයට ඇති ආර්ථික අර්බුදය නිසාය. කෙසේ…
ෆයිසර් එන්නත් ව්‍යාපෘතිය හමුදාවට මුළුමනින්ම භාරදීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි විරෝධය එල්ල වී තිබේ. අගෝස්තු 29 වැනි ඉරිදා ජනමාධ්‍ය වාර්තා කර තිබුනේ ෆයිසර් (Pfizer) එන්නත ලබා දීමේ පූර්ණ බලය යුද හමුදාවට ලබා දුන්…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දුෂණ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන රාජ්‍ය නිලධාරීන් පොලිසිය යොදවා බිය වැද්දීම වෙනුවට ඔවුන් හෙළි කරන කරුණු සම්බන්ධයෙන් තාක්ෂණික විමර්ශනයක් පවත්වා ජනතාවට සලන සලසන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. වෛද්‍ය…
වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු මස 19 වන…
පොලොන්නරුව ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පුරා විද්‍යාත්මක ප්‍රදේශයක් ලෙස ගැසට් කර නැති බවට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන අදහස සාවද්‍ය බවත් 1931 මාර් තු මාසයේ 10 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes