හෙට සිට යලිත් පාසල් නිවාඩු
හෙට (04) සිට ජූලි 08 වැනිදා දක්වා දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩුසතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එය අධ්‍යාපන නිලධාරීන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්…
හෙට (04) සිට ජූලි 08 වැනිදා දක්වා දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩුසතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එය අධ්‍යාපන නිලධාරීන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්…
ජාතිකවාදය උපකල්පනය කරන්නේ අපට සංස්කෘතික සාපේක්ෂතාවාදය පසුකර යා නොහැකි බවයි. එනිසා 'ජාත්‍යන්තරවාදය' යනු අවලංගු අදහසකි. එමගින් ප්‍රායෝගිකව සිදුවන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව සිතන්න උත්සාහ කිරීමයි කියා ජාතිකවාදියා යෝජනා කරන්නේ මේ නිසාය. ජාතිකවාදියාට අනුව අපේ සිතීමේ…
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි බර්වික් නගරයේ Go Gota Go නමින් වෙළෙඳ සැලක් පසුගිය දා විවෘත කෙරුණු බවට සමාජමාධ්‍යවල සටහන් කර තිබේ. Go Gota Go වෙළෙඳ සල ශ්‍රී ලාංකිකයෙකුට අයත් එකක් බව වාර්තා වේ. මෙය පිහිටා ඇත්තේ, බර්වික්හි…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 108 ක් සහ සත 60 ක් ලෙසයි. එසේම ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක්…
රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බවපාපැදි වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.එසේම මේ හේතුවෙන් පාපැදිවල මිල ද ඉහළ ගොස් ඇති බවත් පාපැදිවල මිල…
සමහර ගුවන් සමාගම් ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම හේතුවෙන් සිය ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කිරීම තවදුරටත් අඩුකර ඇතැයි ගුවන් සමාගම් නියෝජිතයන් පිරිසක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දැනුම්දීඇතැයි එම අමාත්‍යාංශ…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිර්දේශ මත ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසර 6ක ධුර කාලයක් සඳහා නැවතත් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර තිබේ. එනම් මහ බැංකු අධිපතිවරයාධූර කාලය අවසන් වීමට පැවති අතර නව මහ බැංකු අධිපතිවරයෙකු…
ලංකා IOC ත්‍රිකුණාමල පර්යන්තයෙන් (30/06/2022) පහත ඇණවුම් යවා ඇති බව ලංකා IOC සමාගම පවසයි. Lanka IOC පෙට්‍රල් අලෙවිය පහත පරිදි සීමා කරයි: රෝද 2 : රු. 1500/- රෝද 3 : රු. 2500/- රෝද 4 :…
තම රට මේ මොහොතේ ශ්‍රී ලංකාවට ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki ප්‍රකාශ කර ඇත. පසුගිය ජූනි 30 දා දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවක දී ජපාන තානාපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර…
ලංකා ඉතිහාසයේ මගේ දේශපාලන වීරය කිවුලේගෙදර මොහොට්ටාල. එයා වැදි පරම්පරාවකින් පැවතුනේ. කොහොමත් 1818 නිදහස් සටනේ ප්‍රධාන නායකයෝ වැද්දෝ. කොහුකුඹුරේ, ගොඩේගෙදර හා බූටෑවේ වගේ සටනේ ආරම්භකයන් වැදි නායකයන්. මේ නායකයන් නෑ දෙවියන් වී වෙල්ලසේ දේවාලවල වැඩ…
- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එකඟ වීම මේ මොහොතේ දේශපාලනීක වශයෙන් වැදගත් වීමට හේතු ශ්‍රී ලංකාව සමග ජා.මූ.අ. නියෝජිත පිරිස විසින් පවත්වන ලද දසදින සාකච්ඡාවලින් අනතුරුව කිකුත් කරන ලද නිවේදනයේ…
ලංකා ඉන්දියන් ඔයිල් ( IOC ) සමාගමෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීම සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්රමිතීන් මෙන්ම විනිවිදභාවයෙන් යුතු හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි. එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට…
කටාර් හි තෙල් සමාගමකින් ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සූදානමක් ඇති බව සමාජ ජාලවල වාර්තා පලවෙයි. එසේම එම සමාගමෙහි මූල්‍ය අධ්‍යක්ෂක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවට ඇතුලත් වාර්තාවක ඡායාරෑපයක්පලවෙමින් තිබේ. නමුත් තමන්ට එම සමාගමේ…
'සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි' කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art ... විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක සේයාවන් හරි දකින්න පුළුවන් නම් ජීවිතය විඳින්න පුළුවන් නම් එතැනින්…
සෑම කෙනෙකුගේම ජීවිතයේ අඳුරු ප්‍රදේශ (Blackout Areas) තිබීම ජීවිතයේ සත්‍ය ස්වාභාවය. නමුත් බහුතරය තම තමන්ගේ ඊගෝවේ ප්‍රමාණය අනුව ඒවා සඟවා තබාගන්නට උත්සාහ දරනවා. ඒක ජීවත්වීමේම එක් කොටසක් බවට පත්වෙනවා. කිසියම් කෙනෙකුට තමන්ගේ තත්‍ය ජීවිතය සෑම…
ආණ්ඩු වලින් පිටත ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්රයට මහා පරිමාණයෙන් දායක වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු වෙයි. ඒ මහා පරිමාණ ජල විදුලිය ලක්ෂපානෙන් ඇරඹූ වීමලසුරේන්ද්‍ර මයා, කුඩා ජල විදුලිය නුවරඑළියෙන් ආරම්භ කළ සුමනසේකර මයා හා පියසි මත…
පොලොන්නරුව, කන්දකාඩුහි පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි මත්කුඩු ලෝලියෙක් සැක සහිත ලෙස මිය යෑමක් මුල්කරගෙන ඇති වූ නොසන්සුන් තත්ත්වයත් සමඟ එහි පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 750 දෙනෙක් ගේට්ටු සහ වැටවල්…
ඉන්ධන මිල ඉහල යාමත් සමඟ පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට පත් ව තිබෙන අතර, බස් ගාස්තු ඉහළ යාමත් සමඟ මගීන් දුම්රියේ ගමන් ගැනීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙනවා. මේ අතර පවතින ඉන්ධන අර්බුදය…
රාජපක්ෂ බලය විසින් නොයෙක් මගඩි උපාමාරු ඔස්සේ පුරුද්දෙන් පවත්වාගෙන පාර්ලිමේන්තුව විසිරෙන්නේත් නැත . ව්‍යාජවරමක් මත වාඩිලා සිටින රාජපක්ෂ- රනිල් ආණ්ඩුව අස්වෙන්නේත් නැත. දශක ගණනක් තිස්සේ , විශේෂයෙන්ම රාජපක්ෂතන්ත්රයේ නැගීම සමග. රට ඇදී ගිය ශිෂ්ටාචාර …
"අද වෙන කොට රජය තමන්ගේ නොහැකියාව පොලිසිය මගින් හරස් කරලා තිබෙනවා.ඒ කියන්නේ අද වෙනකොට ලංකාවෙ තෙල් ප්රශ්නය ඇති කරල තියෙන්නෙ පොලීසිය එහෙම තමයි මහජනතාව තුළ ඇති වෙලා තිබෙන අදහස මොකද පොලිසිය තමයි හැම තෙල් පෝලිමක්ම…
ඊයේ (27) රාත්‍රීයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමින් පසුව එම කඳවුරේ රඳවා සිටි රැඳවියන් 600ක් පමණ අතුරුදන්වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම ගැටුමින් එක රැඳවියෙක් මියගොස් ඇතිබව පොලීසිය වාර්තා කරන අතර එම…
අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් නිදහස් කිරීම, ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යැවීම, ඉහළ යන ජීවන වියදම පහත හෙලීම, ඉන්ධන අර්බුදය විසඳීම ආදීවූ අරමුණු රැසක් මුල්කරගනිමින් අද (29) දවස පුරා කොළඹ නගරයේ විරෝධතා සංවිධානය කර තිබේ. එම…
යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැඟුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සඳහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙළ ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන්…
විශාල විදුලි අර්බුදයක් රට තුල උද්ගත වී ඇති මොහොතක ජල විදුලිය සපයා ගැනීමට තිබුණු රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය හොර රහසේ මුදා හැර ඇති බවට දිවයින පුවත්පත වාර්තා කරයි. එසේම ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes