ක්රිෂ් නිවාස තුනක් වියත්මගට..!
වියත්මග හරහා දේශපාලනයට පිවිසි වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් දරන පුද්ගලයෙක් සඳහා ක්රිෂ් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක (apartments) තුනක් ලබාදී ඇතැයි මේ වනවිට අනාවරණ වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්රකාශ කරයි. තිලිණි…

























