ඉන්දියානු රුපියලට අවසර
ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය රජය එකගතාව පල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය මෙම අවසරය දී ඇත්තේ ඇමරිකානු ඩොලර් දස දහසකට සමාන ඉන්දීය…
ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය රජය එකගතාව පල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය මෙම අවසරය දී ඇත්තේ ඇමරිකානු ඩොලර් දස දහසකට සමාන ඉන්දීය…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2021 වර්ෂයේදී රාජ්‍ය මුදල් භාවිත කරමින් සිදුකරනු ලැබූ නිල විදෙස් සංචාර පහක් වෙනුවෙන්, රුපියල් මිලියන 44කට අධික මුදලක් (44,739,184.91) වැය කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ…
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් කටයුතු කළ ඊ. කුෂාන් නමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (29) ඕමානයේ මස්කට් නුවර සිට අළුයම 3.57ට…
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතන විවිධ උත්සව සඳහා දරන වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය අයතන සිය විෂය පථයට අදාළ…
අපේ රට ලෝකයේ වැඩිම ආහාර මිල උද්ධමනය ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පැමිණ ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 86% ක් වන අතර…
- රෂ්මික මණ්ඬාවල - ලොව ප්‍රකට ඇමරිකානු නාට්‍ය රචකයෙකු වන තෝන්ටන් වයිල්ඩර්ගේ Our Town නම් විශිෂ්ට නාටකයේ සිංහල අනුවාදය, අසංක ගුරුසිංහ නාට්‍ය වේදියාගේ අධ්‍යක්ෂණයෙන් අද සන්ධ්‍යාවේදී ලයනල් වෙන්ඩ්ට් හිදී ‘ප්‍රේමයේ නගරය' නමින් වේදිකාගත වූ අවස්ථාවට…
- මහේෂ් හපුගොඩ - විවියන් රිචර්ඩ් කියන්නේ ක්‍රිකට් ලෝකේ දක්ෂ පිතිකරුවෙක් කියල හැමෝම දන්නවනේ. හැබැයි විවියන් ක්‍රිකට් වලට ආපු මුල්ම කාලේ එයාගේ පහරදීමේ කාලය (timing) පිළිබද ප්‍රශ්නයක් තිබ්බ. ඔය කාලෙම තමයි සමර්සෙට් ග්ලෝමෝගන් කවුන්ටි මැච්…
- ඩිල්ෂානි චතුරිකා දාබරේ - සඳුන් ප්‍රියංකර විතානගේගේ 'හතරමං හංදියක වචන'තර' කියවන අතරෙදි වෙනත් විදෙස් කතුවරයෙකුගේ කතාවකුත් කියවන්න මෑතකදි මට වැඩසැලසුණා. ඒ කියැවීම නිසා මේ ලිවීම ලේසි වුණා. කතුවරයා ගේබ්‍රියෙල් ගර්සියා මාකේස්. ඔහුගේ Strange Pilgrims…
සී.ජේ. අමරතුංග බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක…
-සුදර්ශන සමරවීර- අනාගතයේ යම් දිනයක ඔබ ජනතාව මැදට වන් දිනෙක මහා ගිනි මැලයක් ලෙස ඔබේ කවිය ඇවිළෙන බව මට සහතිකය. - පරාක්‍රම කොඩිතුවක්කු - ධර්මසිරි රාජපක්ෂගේ “ඉතින් සහෝදරවරුනේ” කියවා පරාක්‍රම කිවිඳු ධර්මසිරිගේ කවිය ගැන…
සමෘද්ධි නිළධාරීන්ට හා ක්ෂේත්‍ර නිළධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කරලලු. ඊට අදාළ නීති හදන්න පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ එහි නීති නිලධාරිණිය වෙත, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,…
ඊයෙ හවස, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා කියන ආරංචිය ඇවිත් වැඩිවෙලා යන්න කලින් whatsapp පණිවිඩයක් ආවා. ඒකෙ තිබුණෙ පහතින් තියෙන ප්‍රතිඵල සටහන! එවල තිබුණේ ශාෆි අයියා... කම්පනයක් එක්ක ආව දැඩි සතුටත් එක්ක මම කෝල්…
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය වෙමින් පවතින බව ‘ඇත්ත’ පුවත්පත වාර්තා කොට තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතය මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය…
යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස අද විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070 ක් දක්වා ඉහළ යනු ඇති. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඌව පළාත් සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.ඉන්ද්‍රජිත් මහතා ප්‍රකාශ…
පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි, අමාත්‍යාංශ ලේකම්, නිහාල් රණසිංහ පවසයි. තමන් කැමති ඇඳුමකින් ගුරුවරියන් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සොයා බලමින් ඇති බවත් කෙසේ වෙතත් පෙර පැවති ක්‍රමවේදයන්ට යටත්ව පාසල් ගුරුවරුන් පාසල්…
පසුගිය සතියේ පැවැත්වුණු මහ මැතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සරල බහුතරය දිනා ගැනීමට අසමත් වීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ වගකීම පැවරුනේ මැලේසියානු රජු වන සුල්තාන් අබ්දුල්ලා වෙතයි. ඒ අනුව මැලේසියානු රජු අපේක්ෂකයන් වූ, හිටපු අගමැති මුහයිද්දීන්…
[caption id="attachment_20177" align="alignnone" width="611"] බැසිල් රාජපක්ෂ පිළිගැනීමට කටුනායක ගිය පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු[/caption] - ගාමිණී වියන්ගොඩ - ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සහ ලංකාවේ දේශපාලන සංස්කෘතිය අතර නොපෑහෙන ගතියක් කොහොමත් තිබේ. ‘ස්වාධීන’ යන චවනය අර්ථවත්…
අද(24) අධිකරණ නියෝගයක් මත හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රල් ගේ විදෙස් ගමන් තහනම ලබන 15 දක්වා දීර්ඝ කර ඇත. ඒ , කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදියි.…
එළඹෙන දෙසැම්බර් 16 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කොට ඇතැයි වාර්තා වෙයි. ඒ මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන…
- කේ. සංජීව - රනිල් වික්‍රමසිංහ ඊයේ විනාඩි 15ක විතර උද්වේගය පිරුණු කතාවක් කළා. වම් අත පැත්තේ ඉදගෙන ඔලුව වන වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අහගෙන හිටියා. පිටි පස්සේ සීට්ටුවේ ඉඳලා ගාල්ලේ වජිර අබේවර්ධන ඇස් උඩ…
ශ්‍රී ලංකා රුපියල ලෝකයේ ඉහළම අවදානමක් ඇති මුදල් ඒකක 7 ඇතුලට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය සමාගමක් කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ ජපානයේ නොමුරා මුල්‍ය සමාගමයි. විදේශ විනිමය සංචිත, පොලී අනුපාත ඇතුළු කාරණා අටක්…
කීප දෙනෙක් ඇරුනම පාපන්දු ක්‍රීඩකයො වැඩි දෙනෙක් ධනවතුන්.. බලවතුන්. .. සුපිරි පලමු පන්තියේ ලෝක පුරවැසියන්. දකුණු ආසියාවෙ ක්‍රිකට් ක්‍රීඩකයො වගේ තමයි අනිත් රටවල පාපන්දු ක්‍රීඩකයන් කියන්නෙ. ලෝක පාපන්දු ශූරතාව සංවිධානය කරන කටාරය මුදල් බලයෙන් ලෝකයට…
- අජිත් පැරකුම් ජයසිංහ ඩින් ඩියම් ලංකාවට අදාළ වන විදිය තේරුම් ගන්න ඕනැ නම් විපක්ෂ සන්ධානයේ සජිත් ප්‍රේමදාසගේ සිට කාදිනල් කුරේ, හකීම්, ශානක්‍යන්, ඕමල්පේ සෝභිත, කුමාර් ගුනරත්නම්, වසන්ත මුදලිගේ වැනි අය හරහා නිර්මාල් රංජිත්…
2019 පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කර ගැනීම සඳහා බව ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ(23) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත. ඇය එම සාකච්ඡාවේ දී වැඩි දුරටත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes