ප්රසන්නගේ ගෙදරට ප්රහාරයක් …!
ගෝනවිල පමුණුවිල සරච්චන්ද්ර ඩයස් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතාගේ නිවසට කිසියම් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වනවා. සපුගස්කන්ද පොලීසිය සඳහන් කළේ පහරදීමෙන් නිවසේ ජනෙල්…

























