අස්වැසුමේ අවසානය කොයිබටද?
- කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර - මීට වසර තිස්හතරකට පෙර, 1989 වසරේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ දුගීභාවය පිටු දැකීම සඳහා ඉලක්ක කණ්ඩායමට ඍජුවම මුල්‍ය සහ…

























