රැජිනට ඇන්දා – සෙංකඩගලට
අවකාශය නවතම විශේෂාංග

රැජිනට ඇන්දා – සෙංකඩගලට

ප්‍රවීණ සම්මානනීය සිනමාකරුවකු, තිරපිටපත් රචකයකු වගේම රංගන ශිල්පියකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය වන අමන්ද්‍යා උත්පලී පසුගිය කාලයේ ආරම්භ කළ රැජිනට ඇන්දා ප්‍රසංගය අතිශය කතාබහට ලක්වන ප්‍රසංගයක් බවට පත්වුණා. උපතින්ම ගායනය, රංගනය කියන හැකියාවන් උරුමකරගත් අමන්ද්‍යා…

හොර ඔප්පු ලියන්නන්ට නීතියෙන් දඬුවම්!
අවකාශය නවතම

හොර ඔප්පු ලියන්නන්ට නීතියෙන් දඬුවම්!

වංචනික අන්දමින් ඉඩමකට ඔප්පු සකස් කිරීමේ වරදට චෝදනා ලැබූ නීතීඥවරයකුට බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉකුත් ඔක්තොම්බර් අටවනදා නියම කර ඇත. ඒ අනුව එක් චෝදනාවකට වසර හතර බැගින්…

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!
අවකාශය නවතම

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!

-අජිත් පැරකුම් ජයසිංහ- විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලබාදීම ළඟ නවන අයගේ අමන්දානන්දයට හේතු වුව ද එය පොලිස්…

යෝජිත වාහන ආනයන සැලැස්ම කුමක් ද?
අවකාශය නවතම

යෝජිත වාහන ආනයන සැලැස්ම කුමක් ද?

පැවති ආර්ථික අර්බුදය නිසා මෙරට ට වාහන ආනයනය කිරීම 2020 වසරේ මාර්තු මස සිට නවතා තිබූ අතර ක්‍රමානුකුලව ආර්ථිකය ස්ථාවර වීමත් සමග ම වාහන ආනයන තහනම අදියර වශයෙන් ඉවත් කිරීමට ඉකුත් රජය තීරණය කළේය. වාහන…

R2L වසරේ සාර්ථකම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය තෝරයි
අවකාශය නවතම

R2L වසරේ සාර්ථකම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය තෝරයි

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මගින් ආරම්භ කර ඇති මානව හිමිකම් ප්‍රථමාධාර අතරින් සාර්ථකම මානව හිමිකම් ප්‍රථාමාධාර මධ්‍යස්ථාන තේරීම පසුගියදා මීගමුවේ, කැම්ලට් බීච් හෝටලයේ දී පැවැති විශේෂ උත්සවයක දී සිදු විය. ඒ අනුව වසරේ…

සමහර යෞවනයන් සියදිවි නසාගැනීම් ගැන සිතන්නේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

සමහර යෞවනයන් සියදිවි නසාගැනීම් ගැන සිතන්නේ ඇයි?

නව යොවුන් වියේ පසුවන තරුණයන් විසින් සිදුකර ගත් සියදිවි හානිකර ගැනීම් මෑතක සිට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා කම්පනයට පත්කර වීමට සමත් වී ඇත. වෙන කවරදාකටත් වඩා වර්තමානයේ නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් වැඩි පිරිසක් ආතතියට සහ…

පොලිසිය විසින් මහජනතාවට කරන හිංසනයන් ඉහළට
අවකාශය නවතම පුවත්

පොලිසිය විසින් මහජනතාවට කරන හිංසනයන් ඉහළට

දිනකට පොලිසිය විසින් විවිධ පාර්ශවයන් වධහිංසනයන්ට පත් කරන අතර ඔවුන්ට එරෙහිව වාර්තා වන කෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ඉතා අවම මට්ටමක පවතියි. මෙවැනි අවස්තාවක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහුගිය අගෝස්තු මස 22…

නායකයන් විනාශ කරනවා වෙනුවට හදාවඩා ගැනීම – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත්

නායකයන් විනාශ කරනවා වෙනුවට හදාවඩා ගැනීම – අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය බලය ලබාගත් ජවිපෙට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වී ඇත. ජනාධිපතිවරයා ජනාධිපතිවරණය දිනා යන්තම් සති දෙකක් යන විට කොල්ලන්, බල්ලන් හැම එකාම ජනාධිපතිතුමාටත්, අගමැතිනියටත්, ඇමතිතුමාටත්, ඊනියා මාලිමාවටත්, ජවිපෙටත් කෝචොක් කරන තත්වයක්…

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ හිමිකම් කප්පාදු කිරීමට රජයට කිසිදු අදහසක් නැහැ – ආරක්‍ෂක ලේකම්
අවකාශය නවතම පුවත්

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ හිමිකම් කප්පාදු කිරීමට රජයට කිසිදු අදහසක් නැහැ – ආරක්‍ෂක ලේකම්

  ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමේ රජයේ අරමුණක් පිළිබඳව මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිර යන බව තමන්ට දැන ගැනීමට ලැබුණ බවත් කෙසේ වෙතත්, කිසිදු අවස්ථාවක ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම්…

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
අවකාශය නවතම පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

තැපැල් ඡන්ද කැඳවීම අද (10) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. පසුගිය ඔක්තෝබර් 08 මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය,…

මිදිගම පොලිස් නිලධාරීන් බීමතින් තරුණයකුට අමානුෂික ලෙස පහර දෙයි!
අවකාශය නවතම

මිදිගම පොලිස් නිලධාරීන් බීමතින් තරුණයකුට අමානුෂික ලෙස පහර දෙයි!

H D නිපුන් මහින්ස නැමැති 23 හැවිරිදි තරුණයා වැලිගම පදිංචි කරුවෙකි. 2024 සැප්තැම්බර් මස 16 වනදා රාත්‍රි 8.00ට පමණ ඔහුගේ ඥාති නිවසක තවත් පුද්ගලයන් හය දෙනෙකු සමඟ රැදෙමින් මුදලට කාඩ් සෙල්ලම් කරමින් සිටි ඇති අතර,…

සක්‍රිය විශ්‍රාමිකයින් සංඛ්‍යාව 717,347ක්. මාස 9ක වියදම රුපියල් කෝටි 2,530ක්!
අවකාශය නවතම

සක්‍රිය විශ්‍රාමිකයින් සංඛ්‍යාව 717,347ක්. මාස 9ක වියදම රුපියල් කෝටි 2,530ක්!

මෙම වසරේ සැප්තැම්බර් මස වනවිට රජයේ සේවයේ සමස්ත සක්‍රිය විශ්‍රාමිකයින් සංඛ්‍යාව 717,347ක් බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතර සිවිල් විශ්‍රාමිකයන් සිවිල් විශ්‍රාමිකයින් 392,966ක්, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්ලාභීන් 187,913ක් සහ හමුදා සේවයේ නියුතු විශ්‍රාමිකයන්…

සත්‍යය හා ප්‍රතිසන්ධානය සදහා වන අන්තර්වාර ලේකම් කාර්‍යාලයේ කටයුතු අවසන් කරයිද?
අවකාශය නවතම

සත්‍යය හා ප්‍රතිසන්ධානය සදහා වන අන්තර්වාර ලේකම් කාර්‍යාලයේ කටයුතු අවසන් කරයිද?

හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කරන ලද සත්‍යය  හා ප්‍රතිසන්ධානය සදහා වන අන්තර්වාර ලේකම් කාර්‍යාලයේ සියළු නිලධාරීන්ගේ සේවය අවසන් කරමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ලිපි නිකුත් කර ඇති අතර ඒ අනුව එම කාර්‍යාලයේ…

2024 වර්ෂයට අදාල ජන හා නිවාස සංගණනය ඇරඹෙයි.
අවකාශය නවතම

2024 වර්ෂයට අදාල ජන හා නිවාස සංගණනය ඇරඹෙයි.

2024 වර්ෂයේ ජන හා නිවාස සංගණනය අනුව පුද්ගලයන් හා නිවාසවල තොරතුරු රැස් කිරීමට සියලු කටයතු සූදානම් කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කරයි. මෙම සංගණනයට අන්තර්ජාලය හරහා අදාල…

වදහිංසාවට එරෙහිව පොලිසියට දී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න!
අවකාශය නවතම

වදහිංසාවට එරෙහිව පොලිසියට දී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න!

සැකකරුවන්ට එරෙහිව වධ හිංසනය ගැන පොලිසියට එරෙහිව අධිකරණය ලබා දී ඇති තීන්දු ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ඉල්ලයි. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න වෙත ලිපියක් යොමු කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පොලිසිය මගින් …

පාසල් දරුවන්ගේ දිවා ආහාරය නවත්වා ඇති බවට වන ප්‍රචාර අසත්‍යයි
අවකාශය ආර්ථික නවතම පුවත්

පාසල් දරුවන්ගේ දිවා ආහාරය නවත්වා ඇති බවට වන ප්‍රචාර අසත්‍යයි

පාසල් දරුවන්ගේ දිවා ආහාරය කිසිඳු ආකාරයකට නතර කර නොමැති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. 08 වැනිදා රජයේ…

මාසයක් තුළ සයිබර් අපරාධ සිද්ධීන් 9000ක්!
අවකාශය නවතම

මාසයක් තුළ සයිබර් අපරාධ සිද්ධීන් 9000ක්!

2024 වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය ඇතුළත සයිබර් අපරාධ සම්බන්ධ සිද්ධීන් 9000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ප්‍රකාශ කරයි. මෙම සංසදයේ ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා පවසන…

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කෙටුම්ප​ත ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි!
අවකාශය නවතම

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කෙටුම්ප​ත ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කිරීමටත් යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිඳු යෝජනාවකට එකඟ නොවීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී…

අජිත් පැරකුම් ජයසිංහගේ “සූදුරු අබා”
අවකාශය නවතම

අජිත් පැරකුම් ජයසිංහගේ “සූදුරු අබා”

මෙ වසරේ විදර්ශන අත්පිටපත් තරඟය ආරම්භ විය. එහි ජයග්‍රාහි කෙටිකතා සංග්‍රහය, අජිත් පැරකුම් ජයසිංහ ගේ 'සූදුරු අබා' ලෙස තේරිණ. කතුවරයාගේ නම මුහුණුපොතේ දැක පුරුදු මුත්, ඔහුගේ පෙර පළ වූ සාහිත්‍ය නිර්මාණ මා කියවා නැත. "කේ…

ආර්ථික අර්බුදයට සහන සොයා මාලදිවයින ජනපති ඉන්දියාවේ සංචාරයක
අවකාශය පුවත් විදෙස්

ආර්ථික අර්බුදයට සහන සොයා මාලදිවයින ජනපති ඉන්දියාවේ සංචාරයක

  දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින මාලදිවයින නැවත ගොඩනැඟීමට සහයෝගය බලාපොරොත්තුවෙන් එරට ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවේ සිව්දින සංචාරයක් ඊයේ ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොහොමඩ් මුයිසු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල සංචාරයක් සඳහා…

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අමතර ඩොලර් මිලියන 200ක්
අවකාශය ආර්ථික නවතම පුවත්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අමතර ඩොලර් මිලියන 200ක්

  ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ…

පරණ පැමිණිලි වලට සති දෙකයි, අලුත් පැමිණිලි වලට පැය 48 යි!
අවකාශය නවතම

පරණ පැමිණිලි වලට සති දෙකයි, අලුත් පැමිණිලි වලට පැය 48 යි!

පොලිස් ස්ථාන වෙත පැමිණෙන විවිධ පැමිණිළි වාර්තා වූ දිනයේ ම ආරම්භකොට පැය 48ක් ඇතුළත විභාග කොට අවසන් කරන ලෙස වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත. ඒ…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයේ අලුත්ම තත්වය කුමක්ද?
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයේ අලුත්ම තත්වය කුමක්ද?

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් (ISBs) සහ චීනය, ඉන්දියාව සහ ජපානය ඇතුළු ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹි අතර තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. මෙම ගිවිසුම…

පළමු වරට CID මුල් පුටුවට කාන්තා නමක් යෝජනා වේ!
අවකාශය නවතම

පළමු වරට CID මුල් පුටුවට කාන්තා නමක් යෝජනා වේ!

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළ­මු­ව­රට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) අධ්‍ය­ක්ෂ ­ධු­ර­යට කාන්තා නිල­ධා­රි­නි­යක් පත්කි­රී­මට යෝජනා වී ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස මේ වන විට සේවයේ නිර­තව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී…

කොළඹ පොත් ප්‍රදර්ශනයේ සිද්ධියට මාධ්‍යවේදී කල්ප ගුණරත්න අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරේ.
අවකාශය නවතම

කොළඹ පොත් ප්‍රදර්ශනයේ සිද්ධියට මාධ්‍යවේදී කල්ප ගුණරත්න අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතාව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර ඇත. මෙම සිදුවීම අලෙවි කුටියක් අසල සිදු වී ඇති අතර, එහිදී ආයතනය විසින් බාහිරව කුලියට ගෙන…