හාල් මාෆියාවත් යල් පැනගිය ප්‍රබන්දයක්..! සම්පත් ගජධීර
අපි තාම බංකොලොත්, ඒ නිසා හාල් ආනයනය කරන්න හදිසියෙ තීරනය කරන්න කලියෙන් තව පාරක් හිතලා බලන්න තිබුනා. ගොවීන්ගේ ධෛර්යයෙන්කාලෙකට පස්සෙ ගිය යල මහ කන්න දෙකේ අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 4.3ත් වඩා වැඩියෙන් අපිට රටට…

























