ආර්ථික අර්බුදය හේතුවෙන් ලාංකික ඔබේ ජීවිත වෙනස් වී ඇති හැටි
අවකාශය ආර්ථික නවතම

ආර්ථික අර්බුදය හේතුවෙන් ලාංකික ඔබේ ජීවිත වෙනස් වී ඇති හැටි

දෛනික විදුලි කප්පාදුව, ඉන්ධන හා ගෑස් පෝලිම් මැද ආර්ථික අර්බුදය මෙරට වෙසෙන සෑම ජන කොටසකටම පාහේ බලපෑමක් ඇති කළේය. එය මෙරට ජනගහනයෙන් 15.1කගේ රැකියා අහිමි කර ඇති අතර 22%ක පිරිසක් ණය බරට යොමු කර ඇත.…

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය අධිකාරිය ඉක්මවීමක් බවට අමෙරිකානු අධිකරණ තීන්දුවක්.
අවකාශය පුවත්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය අධිකාරිය ඉක්මවීමක් බවට අමෙරිකානු අධිකරණ තීන්දුවක්.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවු තීරු බදු පැනවීමේ ප්‍රතිපත්තිය සිය අධිකාරිය ඉක්මවා ගොස් ඇති බවට එරට ෆෙඩරල් අධිකරණයක් මගින් තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව මෙම තීන්දුව මගින් ඔවුන්ගේ රටට බලපාන අන්දමින් තීරු බදු…

හිතවතාට විදුලිය නොදුන්නැයි නියෝජ්‍ය සමාන්‍යධිකාරී, විදූලි අධිකාරීට පහරදීලා..
අවකාශය නවතම

හිතවතාට විදුලිය නොදුන්නැයි නියෝජ්‍ය සමාන්‍යධිකාරී, විදූලි අධිකාරීට පහරදීලා..

නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2 යන අයගේ වචනයට අවනත වී ඔහුගේ හිතවතකුට අනීතිකි ලෙස, නව විදූලි සම්බන්ධතාවයක් ලබා නොදීම හේතුව මත හා ඔහුගේ ප්‍රකාශ පටිගත කල හේතුව මත උරණ වූ නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2…

නවක වදයට එරෙහිව නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.
අවකාශය නවතම පුවත්

නවක වදයට එරෙහිව නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නවක වදය අවසන් කිරීම අරමුණු කොටගෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ 23 හැවිරිදි චරිත් දිල්ෂාන් දයානන්ද…

අනුරාධපුරයේ දී විශ්‍රාමික සහ රණක්‍ෂිත රණවිරුවන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක්!
අවකාශය නවතම පුවත්

අනුරාධපුරයේ දී විශ්‍රාමික සහ රණක්‍ෂිත රණවිරුවන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක්!

රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඊයේ දිනයේ උතුරු මැද පළාතේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් අනුරාධපුර, අභිමංසල 1 සුවතා නිකේතනයේදී විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා…

සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ නෙළුව පොලිස් ස්ථානාධිපති නිදහසේ!
අවකාශය පුවත්

සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ නෙළුව පොලිස් ස්ථානාධිපති නිදහසේ!

2025 ජනවාරි 2 වැනිදා උදෑසන නෙළුව පොලිස් ස්ථානයේ පොලිස් පරික්ෂකතුමාගේ නිල නේවාසිකාගාරයට උණු වතුර වීදුරුවක් ගෙන ඒමට එහි සේවය කරන කාන්තාවකට (කෑම පිසින කාන්තාවකට) නියෝගයක් ලැබී ඇති අතර එම කාන්තාවට වතුර වීදුරුව ගෙන ගිය අවස්ථාවේ…

නවීන සමාජය තුළ ජීවිතය සොයන, උදව් අවැසි රතුගල ආදි වාසීන්
අවකාශය නවතම

නවීන සමාජය තුළ ජීවිතය සොයන, උදව් අවැසි රතුගල ආදි වාසීන්

ඓතිහාසික ඌව වෙල්ලස්සේ පහළ ඌවේ ජන විවිධත්ව සංස්කෘතිය වර්ණවත් කරන සුවිශේෂී ජන කණ්ඩායමක් ලෙස රතුගල ආදිවාසි ජනතාව සැලකිය හැකියි. ඔවුහු මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් බුලුපිටිය, ගලිගමුව, නෙල්ලියද්ද වන ප්‍රදේශවලට මායිම්ව රතුගල වාසභූමි…

පාසල් වරප්‍රසාදය අහිමි කිරීමට එරෙහිව ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ විරෝධතාවයක
අවකාශය නවතම පුවත්

පාසල් වරප්‍රසාදය අහිමි කිරීමට එරෙහිව ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ විරෝධතාවයක

ගුරුවරුන් පිරිසක් ඊයේ දිනයේ විරෝධතාවයක නිරිත වූ අතර එහිදී ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාද අහිමි නොකරන ලෙසයි. එම ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශය පරිශ්‍රය තුළ බිම වාඩි වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා…

ළමා අපයෝජනය සහ සයිබර් හිරිහැර වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව නීති කෙටුම්පත්.
අවකාශය නවතම

ළමා අපයෝජනය සහ සයිබර් හිරිහැර වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව නීති කෙටුම්පත්.

සයිබර් හිරිහැර, හෝ අපයෝජනය වැළැක්වීම මෙන්ම, ලිංගික හිරිහැර සහ ළමා අපයෝජන වැළැක්වීම සඳහා සයිබර් සහ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා නව නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න…

ලවණ බාධකයක් නිසා බැට කන නිල්වලා නිම්නයේ ජනතාව
අවකාශය නවතම

ලවණ බාධකයක් නිසා බැට කන නිල්වලා නිම්නයේ ජනතාව

නිල්වලා නිම්නයට ගංවතුර අළුත් අත්දැකීමක් නොවේ. නිල්වලා ගං පතුළ අකුරැස්සෙන් පහළ ප්‍රදේශයේදී පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමට පහළින්ය. එහි ප්‍රතිපලයක් ලෙස නියං කාලයේදී මුහුදේ සිට පැමිණෙන ලුණු මිශ්‍ර ජලය ගඟ ඉහළට ගළා යාම සිදුවේ. පානීය ජල සැපයුමට මෙන්ම…

ජනපති මැදුරේ වාහන දන්සැල – සී ජේ අමරතුංග
අවකාශය නවතම

ජනපති මැදුරේ වාහන දන්සැල – සී ජේ අමරතුංග

ජනාධිපති මැදුරේ සිදුකළ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය දුෂිත බවට දැන් චෝදනා එල්ල වෙමින් පවතියි. විපක්ෂය හැඳින්වුයේ එය වාහන දන්සැලක් වශයෙනි. කොටි ගණන් වටිනා බව කියූ වාහන 17 ක් විකුණා ලබාගෙන ඇත්තේ රුපියල් කොටි 20 කි. මේ…

ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වෙයි.
අවකාශය ආර්ථික පුවත්

ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වෙයි.

ඉන්දියාව ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය ලෙස දැක්විය හැකි තත්ත්වයකට මේ වන විට පත්ව තිබෙන බව, නිති ආයෝග් (NITI Aayog) හි ප්‍රධාන විධායක නිළධාරී බී.වී.ආර්. සුබ්‍රමනියම් මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ, නිති ආයෝග්ගේ…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත – යථාර්ථය සහ භායනකත්වය.
අවකාශය නවතම

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත – යථාර්ථය සහ භායනකත්වය.

ශ්‍රි ලංකාව සයිබර් අවකාශයේ නියමනය සහ ක්‍රමවත් බව පිළිබඳ ගන්නා ලද ක්‍රියා මාර්ග අතුරින් ගන්නා ලද එක් ක්‍රියා මාර්ගයක් වන්නේ මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතයි. (Online Safety Bill) 2023 සැප්තැම්බර් 15 දින දරන ගැසට් පත්‍රයේ මෙය…

සුළු ජාතීන්ගේ විශ්වාසය නැවත ලබාගැනීම සඳහා සංකේතාත්මක ක්‍රියාමාර්ගවලට වඩා වැඩි යමක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

සුළු ජාතීන්ගේ විශ්වාසය නැවත ලබාගැනීම සඳහා සංකේතාත්මක ක්‍රියාමාර්ගවලට වඩා වැඩි යමක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් වුවද, අතීතයේ සිදුවූ පාඩු දෙස බැලීමට සුළු පිරිසක් අවධානය යොමුකරද්දී, මැයි 18-19 දිනයන් රට තුළ අඛණ්ඩ බෙදීමක් ඉස්මතු වන බව දැකගත හැකිය. දශක තුනක් පුරා පැවැති යුද්ධය අවසන් වූ ආකාරය ඇතුළුව, විශේෂයෙන්…

සමරිසි අයිතිවාසිකම් රැක ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව අධිකරණ අමත්‍යවරයාට නිර්දේශ නිකුත් කෙරේ.
අවකාශය පුවත්

සමරිසි අයිතිවාසිකම් රැක ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව අධිකරණ අමත්‍යවරයාට නිර්දේශ නිකුත් කෙරේ.

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධිකරණ අමත්‍යවරයා වෙත සමරිසි පුද්ගලයින්ට එරෙහිව පවතින නීති සංශෝධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස  නිර්දේශ ඉදිරිපත් කර ඇත. තවත විවිධ කණ්ඩායම් විසින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදු කරන වෛරී…

ප්‍රමාද වී ලැබෙන යුක්තිය, යුක්තිසහගතද ? පිලිප් දිසානායක
අවකාශය නවතම

ප්‍රමාද වී ලැබෙන යුක්තිය, යුක්තිසහගතද ? පිලිප් දිසානායක

පසුගිය දිනවල වැදගත් අපරාධ නඩු කිහිපයක තීන්දු ලබාදීම පිළිබදව වාර්තා වුනා. ඉන් ඒකක් වුයේ හත්හැවිරිදි දැරිවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධව හැට දෙහැවිරිදි පස්දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 17ක බරපතල වැඩ සහිතව සිරදඩුවම්…

‘සිංහල සිනමාවේ නිළි රැජිණ’: මාලිනී ෆොන්සේකා
අවකාශය නවතම විශේෂාංග

‘සිංහල සිනමාවේ නිළි රැජිණ’: මාලිනී ෆොන්සේකා

"ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන. ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.…

උසාවි නියෝග නැතුව, ෆෝන්, ලැප්ටොප් පොලිසිය භාරයට ඉල්ලීම, පුරවැසි අයිතීන්ට තර්ජයක් – නීතීඥ සංගමය
අවකාශය නවතම

උසාවි නියෝග නැතුව, ෆෝන්, ලැප්ටොප් පොලිසිය භාරයට ඉල්ලීම, පුරවැසි අයිතීන්ට තර්ජයක් – නීතීඥ සංගමය

වෘත්තීයවේදීන්ගේ සේවාදායක දත්ත ඇතුළත් දුරකථන, පරිගණක ඇතුළු වෙනත් තොරතුරු පොලිසිය විසින් නීතියට පිටින් ගොස් වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලා සිටීම, නීතීඥයන් ද ඇතුළු, සියලු පුරවැසියන්ට සහතික කර ඇති ව්‍යවස්ථාපිත අයිතීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක්…

රණවිරුවාට රණවිරුවා කිව්වාම මොකද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත්

රණවිරුවාට රණවිරුවා කිව්වාම මොකද? – අජිත් පැරකුම් ජයසිංහ

මං හිටියෙ හිරු කණ්ඩායමේ. හිරු කණ්ඩායම කියන්නෙ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනස් ස්ථාවරයක් අරගනිමින් ජවිපෙන් වෙන් වුණ කණ්ඩායමක්. අපි හිටිය ස්ථාවරය වුණේ ස්වයං නිර්ණ අයිතිය සඳහා දෙමළ අරගලය විමුක්ති අරගලයක්ය කියන ස්ථාවරය. ලංකාවේ දෙමළ ජනයා තමන්…

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නව ඒකකයක් හඳුන්වා දේ.
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නව ඒකකයක් හඳුන්වා දේ.

මෙරට ළමා ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් නිල වශයෙන් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ඒකකයක් හඳුන්වා දී තිබේ. මෙම ඓතිහාසික පියවර ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස…

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි?
අවකාශය ආර්ථික නවතම පුවත්

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික 7.75% දක්වා 0.25%කින් පහත හෙළා තිබෙනවා. මහ බැංකුවට අනුව, මේ තීරණයට ප්‍රධාන හේතු දෙකක් පාදක වී තිබෙනවා. පළමුවැන්න මහ බැංකුවේ යාවත්කාලීන කළ පුරෝකථන අනුව, අපේක්ෂිත දිගුකාලීන…

OIC ලා 03ක් ඇතුළු 4ක් රිමාන්ඩ් – මහේස්ත්‍රාත් නියමයෙන් පොලිස් ටයි ගැලවේ
අවකාශය නවතම

OIC ලා 03ක් ඇතුළු 4ක් රිමාන්ඩ් – මහේස්ත්‍රාත් නියමයෙන් පොලිස් ටයි ගැලවේ

අද ඉතාම වැදගත් දවසක්. පුද්ගලයෙක් නීති විරෝධීව අත්අඩංගුවට අරං දරුණු ලෙස වධහිංසා කරලා අවුරුදු පහක් අත්අඩංගුවෙන් බේරීලා හිටපු පොලිස් ස්ථානාධිපතිවරු තිදෙනෙක් ඇතුළු පොලිසියේ හතර දෙනෙක් රිමාන්ඩ් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද…

ජනසතු ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබයි – සුදර්ශන ගුණවර්ධන
අවකාශය පුවත්

ජනසතු ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබයි – සුදර්ශන ගුණවර්ධන

‘දිනන දකුණ’ විසින් අද දින මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයට අදාල රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය පිළිබඳව සුදර්ශන ගුණවර්ධන මහතා අදහස් පළ කළ අතර එම අදහස් මෙසේය. ජනසතු ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබයි.…

ආසියාවේ නැවත කොරෝනා ප්‍රභේදයක්- ලංකාවටත් දැඩි අවදානමක්!
අවකාශය පුවත්

ආසියාවේ නැවත කොරෝනා ප්‍රභේදයක්- ලංකාවටත් දැඩි අවදානමක්!

නැවත වසංගත රෝග බෝවීමේ අවධානමක් ඉස්මතු වී ඇති අතර ඒ අනුව කොවිඩ්, ඩෙංගු හා චිකන්ගුන්යා උත්සන්න වී ඇත. විශේෂයෙන් මේ වන විට ආසියාවට නව කොරෝනා ප්‍රබේදයක් පැමිණ තිබේ. ඒ අනුව චීනය, හොංකොං, තායිලන්තය, සිංගප්පූරුව සහ…

කැළේ අයිති අලින්ටයි කීවාට අලින්ගේ කැළේට වෙන දේ!
අවකාශය නවතම

කැළේ අයිති අලින්ටයි කීවාට අලින්ගේ කැළේට වෙන දේ!

2009 වර්ෂයේ සිට හම්බන්තොට ආරම්භ කෙරුණු දැවැන්ත සංවර්ධනයන් හේතුවෙන් වන අලි මෙන්ම වන සතුන් බෙහෙවින් වාසය කළ රක්ෂිත ඇතුළු වනගත ප්‍රදේශ හෙළි කිරීම නිසා අවතැන් වන වන සතුන් හට වාසභූමියක් තැනීමේ අරමුණින් හෙක්ටයාර 30,000කට අධික භුමි ප්‍රදේශයක්…