“මං ආවේ ආදරේ සොයාගෙන. ආවා සොයා ආදරේ”
මේ තමයි මාලනීගෙ අවසන් උපන්දිනය දවසෙ ඇය වේදිකාවෙ කියපු අන්තිම වචන ටික. මේ වවන ටික හරිම ඉරණම්කාරීයි සහ හරිම සිනමාරූපියි. මොකද මාලනී පෙම්වතිය ලෙස රගපෑ 1975 දි තිරගතවුනු චිත්රපටියෙ නම "ආවා සොයා ආදරේ". ආවා සොයා…
මේ තමයි මාලනීගෙ අවසන් උපන්දිනය දවසෙ ඇය වේදිකාවෙ කියපු අන්තිම වචන ටික. මේ වවන ටික හරිම ඉරණම්කාරීයි සහ හරිම සිනමාරූපියි. මොකද මාලනී පෙම්වතිය ලෙස රගපෑ 1975 දි තිරගතවුනු චිත්රපටියෙ නම "ආවා සොයා ආදරේ". ආවා සොයා…
රජයේ බදු ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ජාතික බදු සතිය අද සිට ලබන 08 වැනිදා දක්වා ක්රියාත්මක වෙයි. වසරේ මුල් මාස පහ තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම 101% කින්ද, රේගු ආදායම 104% කින්ද, දේශීය සුරාබදු ආදායම…
කිරි හරකුන් ආනයනය කිරීම බව පවසා රුපියල් කෝටි 330ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක්) අවභාවිත කළා යැයි චෝදනා ලැබ සිටින පොලිස් කොමිසමේ හා එක්තරා අමාත්යාංශයක හිටපු ලේකම්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්රකාශයක් ලබා ගැනීමට නියමිත බව…
16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවීමට අකමැති වූ බව දැකගත හැකි විය. විපක්ෂයේ කොටස් සහ සමාජ මාධ්යවලින් එල්ල වූ දැඩි විවේචනවලින් පසුව, ඔහු උත්සවයට සහභාගීවන බව රජය නිවේදනය කළේය. උත්සවය…
සතියකට පමණ පෙර අප විසින් මෙසේ සටහන් කළා: "අපගේ ඇස්තමේන්තු පරිදි, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, දැනටමත්, එනම් මෙම (2025 මැයි) මාසයේදී, අවධමන තත්ත්වය ඉවත් වී තිබිය හැකියි. එහෙත්, මහ බැංකුව විසින් මුදල් ප්රතිපත්ති තීරණ…
පිරිවෙන් වාසී කුඩා හිමියන් පස් දෙනෙකුට එම පිරිවෙනෙහි වැඩ වාසය කරන වැඩිහිටි හිමිනමවරුන් දෙපළක් විසින් දින හතරක් තිස්සේ වරින් වර දණගස්වා වේවැල් මගින් පහර දුන් සිද්ධියක් කළුතර උතුර වස්කඩුව දෙදිය ප්රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව…
ලංකාවේ පසුගිය දශක පහක පමණ කාලය සාකච්ඡා කිරීමේදී බොහෝ විට සැලකිල්ලට නොගැනෙන කරුණක් නම් අප ලංකාව සම්බන්ධයෙන් කතා කරන විට ඇත්තෙන්ම කතා කරන්නේ ඉතාමත්ම දුර්වල රාජ්යතන්ත්රයක් පැවතෙන රටක් වශයෙන් බවය. මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩුවක් හා…
කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දැමීම බොහෝ දෙනා කම්පනයට පත්කළ සිදුවීමකි. සේවකයින් 1400 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇත. රටට විදේශ විනිමය ඉපයීම ද නැවතී තිබේ. ඒ අතර විශාල අවධානයක් යොමු වී…
හිටපු පාර්ලිමේන්තු මන්ත්රි ජයන්ත විජේසේකර මහතා සඳහන් කරන ආකාරයට කන්තලේ ප්රදේශයේ ක්රියාත්මක කරනු ලබන බඩ ඉරිඟු වගා වැඩසටහනක් සම්බන්ධයෙන් ඉඩම් බෙදාදීමේ ක්රියාවලිය ඉතා අසාධාරණ සහ නීතිවිරෝධී මට්ටමක සිදු වී ඇතැයි. කන්තලේ සීනිකර්මාන්ත ව්යාපාරයට අයත් භූමිය…
යුද හමුදා පොලීසියේ වසර 22 කාලයක් සේවය කළ බලලත් (1) නිලධාරියකු විශ්රාම යාමෙන් අනතුරුව විදේශගතව සිටියදී හදිසියේ මියයාමෙන් පසු ඔහුගේ බිරියට හිමි විය යුතු වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේම නිලධාරිනියක විසින් කපා දමා ඇත. බණ්ඩාරගම…
ජනාධිපති කාර්යාලය විසින් මෙම වසරේ ජුනි මස දෙවන දා සිට ජුනි අට දක්වා ජාතික බදු සතිය නිල වශයෙන් ප්රකාශයට පත්කර තිබේ. ඒ අනුව බදු දායක මුදල්වල වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ රජයේ ආදායම ශක්තිමත් කිරීම…
මිනිස් අස්ථිවලින් හදපු කුෂ් මත්ද්රව්ය කිලෝ 46 ක් සමඟ බ්රිතාන්ය ජාතික තරුණියක් ලංකාවෙදි අත් අඩංගුවට ගන්නවා. ඒ මීට දින කිහිපයකට කලින්. ඇය 21 හැවිරිදි ගුවන් සේවිකාවක් වූ ‘චාලට් මෙියි‘. ඊට ආසන්න දවසකදි ජෝර්ජියාවෙදි තවත් බ්රිතාන්ය…
විශ්රාමික ආබාධිත යුධ හමුදා සෙබළෙකු මහමඟ සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිනුණු පොලිස් නිලධාරියෙක් එම සෙබළාට පරුෂ වශයෙන් බැණ ඔහු හැඳ සිටි කලිසම ද ගලවා ඔහුගේ කෘතිම පාදය ද ගැලවූ සිද්ධියක් තඹුත්තේගමෙන් වාර්තා වේ. මෙම…
ශ්රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා ගැන අධ්යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම සදහා ඉහළ පෙලේ චීන ආයෝජකයින් පිරිසක් දිවයිනට පැමිණි අතර, එම පිරිස හා කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යංශය අතර සාකච්ඡාවක් ඊයේ (28) කර්මාන්ත…
මේ සටහන ලියන්නට හිතුණෙ රජයෙන් එක එක විදියට කෑ හැටි ගැන, කන හැටි ගැන හෙළිදරව් වෙන විස්තර එක්ක. ජනාධිපති අරමුදල ගැන කියවුණු නිසා එතනින් පටන් ගන්නම්. අවුරුදු හතරකට උඩදි අපේ දරුවෙකුගෙ ශල්යකර්මයකට ලක්ෂ 30ක් අවශ්ය…
දෛනික විදුලි කප්පාදුව, ඉන්ධන හා ගෑස් පෝලිම් මැද ආර්ථික අර්බුදය මෙරට වෙසෙන සෑම ජන කොටසකටම පාහේ බලපෑමක් ඇති කළේය. එය මෙරට ජනගහනයෙන් 15.1කගේ රැකියා අහිමි කර ඇති අතර 22%ක පිරිසක් ණය බරට යොමු කර ඇත.…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් පැනවු තීරු බදු පැනවීමේ ප්රතිපත්තිය සිය අධිකාරිය ඉක්මවා ගොස් ඇති බවට එරට ෆෙඩරල් අධිකරණයක් මගින් තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව මෙම තීන්දුව මගින් ඔවුන්ගේ රටට බලපාන අන්දමින් තීරු බදු…
නියෝජ්ය සමාන්යධිකාරි දකුණු පලාත 2 යන අයගේ වචනයට අවනත වී ඔහුගේ හිතවතකුට අනීතිකි ලෙස, නව විදූලි සම්බන්ධතාවයක් ලබා නොදීම හේතුව මත හා ඔහුගේ ප්රකාශ පටිගත කල හේතුව මත උරණ වූ නියෝජ්ය සමාන්යධිකාරි දකුණු පලාත 2…
ශ්රී ලංකා නීතිඥ සංගමය විසින් නවක වදය අවසන් කිරීම අරමුණු කොටගෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව සබරගමුව විශ්වවිද්යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ 23 හැවිරිදි චරිත් දිල්ෂාන් දයානන්ද…
රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය විසින් ඊයේ දිනයේ උතුරු මැද පළාතේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්ය අවශ්යතා සපුරාලීමේ අරමුණින් අනුරාධපුර, අභිමංසල 1 සුවතා නිකේතනයේදී විශ්රාමික, රණක්ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා…
2025 ජනවාරි 2 වැනිදා උදෑසන නෙළුව පොලිස් ස්ථානයේ පොලිස් පරික්ෂකතුමාගේ නිල නේවාසිකාගාරයට උණු වතුර වීදුරුවක් ගෙන ඒමට එහි සේවය කරන කාන්තාවකට (කෑම පිසින කාන්තාවකට) නියෝගයක් ලැබී ඇති අතර එම කාන්තාවට වතුර වීදුරුව ගෙන ගිය අවස්ථාවේ…
ඓතිහාසික ඌව වෙල්ලස්සේ පහළ ඌවේ ජන විවිධත්ව සංස්කෘතිය වර්ණවත් කරන සුවිශේෂී ජන කණ්ඩායමක් ලෙස රතුගල ආදිවාසි ජනතාව සැලකිය හැකියි. ඔවුහු මොනරාගල දිස්ත්රික්කයේ මඩුල්ල ප්රාදේශීය බල ප්රදේශයට අයත් බුලුපිටිය, ගලිගමුව, නෙල්ලියද්ද වන ප්රදේශවලට මායිම්ව රතුගල වාසභූමි…
ගුරුවරුන් පිරිසක් ඊයේ දිනයේ විරෝධතාවයක නිරිත වූ අතර එහිදී ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්රසාද අහිමි නොකරන ලෙසයි. එම ගුරුවරුන් අධ්යාපන අමාත්යංශය පරිශ්රය තුළ බිම වාඩි වෙමින් අධ්යාපන අමාත්යංශයේ ලේකම්වරයා…
සයිබර් හිරිහැර, හෝ අපයෝජනය වැළැක්වීම මෙන්ම, ලිංගික හිරිහැර සහ ළමා අපයෝජන වැළැක්වීම සඳහා සයිබර් සහ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා නව නීති කෙටුම්පත් කිරීමේ ක්රියාවලිය අධ්යාපන අමාත්යාංශය ආරම්භ කරන බව අධ්යාපන නියෝජ්ය අමාත්ය මධුර සෙනෙවිරත්න…
නිල්වලා නිම්නයට ගංවතුර අළුත් අත්දැකීමක් නොවේ. නිල්වලා ගං පතුළ අකුරැස්සෙන් පහළ ප්රදේශයේදී පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමට පහළින්ය. එහි ප්රතිපලයක් ලෙස නියං කාලයේදී මුහුදේ සිට පැමිණෙන ලුණු මිශ්ර ජලය ගඟ ඉහළට ගළා යාම සිදුවේ. පානීය ජල සැපයුමට මෙන්ම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes