ජනපති පුටුවේ වැඩ බැලූ එකම කථානායක
අවකාශය නවතම

ජනපති පුටුවේ වැඩ බැලූ එකම කථානායක

ප්‍ර‍වීණ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කථානායකවරයෙකු වූ එම්.ඒ. බාකීර් මාකාර් මහතාගේ 28වන ගුණ සමරුව 2025 සැප්තැම්බර් 10 වන දිනට යෙදී තිබුනි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. උපතින්ම මුස්ලිම් භක්තිකයෙකු වුවත්, සිංහල බසේත්, සිංහල ජාතියේත් මෙරට ජාතික සමගිය…

විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීම සහ ළදරු වලිප්පුව – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීම සහ ළදරු වලිප්පුව – අජිත් පැරකුම් ජයසිංහ

රමිදු ලඛික පෙරේරා යනු ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රබලයෙකි. කුඩා වාමාංශික දේශපාලන කණ්ඩායමක් නියෝජනය කරන ඔහු, ඔහුගේ බිරිඳ ලක්මාලි හේමචන්ද්‍ර සහ නජිත් ඉන්දික මේ වන විට මාලිමාවට එක් වූ වෙනත් කණ්ඩායම්වලට සාපේක්ෂව අසමානුපාතික ප්‍රබලත්වයකට පත්ව…

නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම සැලසේ.
අවකාශය නවතම

නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම සැලසේ.

මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරනු ලබන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරිම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් ගණුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හදුන්වාදීම ඊයේ (10) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදු විය. මෙම ගෙවුම් පද්ධති ස්වයංක්‍රීයකරණය මගින් ඉදිරියේදි මහේස්ත්‍රාත් අධිකරණයේ සිට…

නිල නිවාස භාවිත කරන හිටපු ජනපතිවරුන් කවුද? පනත සම්මත වීමෙන් පසු ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද?
අවකාශය නවතම

නිල නිවාස භාවිත කරන හිටපු ජනපතිවරුන් කවුද? පනත සම්මත වීමෙන් පසු ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද?

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වී සුළු වේලාවකින් කතානායකවරයා සහතික කළ අතර, ඒ අනුව එම පනත ඊයේ දිනයේ (සැප්තැම්බර් 10) සිට ම බලාත්මක වේ. ඒ අනුව, එම පනත 2025 අංක 18 දරන…

සිංහල චිත්‍රපට සමඟ සති අන්ත දෙකක්! – ඉකොනොමැට්ටා
අවකාශය නවතම

සිංහල චිත්‍රපට සමඟ සති අන්ත දෙකක්! – ඉකොනොමැට්ටා

පසුගිය සති අන්තයේදීත්, ඊට දෙසතියකට පෙර සති අන්තයේදීත්, සිංහල චිත්‍රපට දෙකක් නැරඹුවා. නැරඹුවා කියන්නේ සාමාන්‍ය ක්‍රමයට සිනමාහලක අසුන් ගෙන ලොකු තිරයේ නැරඹුවා. ඇමරිකාවේ සිට දෙසතියක් තුළ සිංහල චිත්‍රපට දෙකක් සාමාන්‍ය ක්‍රමයට නරඹන්න ලැබීම සෑහෙන තරම්…

පියවර 5 කින් සාර්ථකව රටක් අල්ලා ගන්නා හැටි – එරන්ද ගිනිගේ
අවකාශය ආර්ථික

පියවර 5 කින් සාර්ථකව රටක් අල්ලා ගන්නා හැටි – එරන්ද ගිනිගේ

1) ඔබට අල්ලා ගැනීමට අවශ්‍ය රටේ සියලුම තරුණ තරුණියන් අතට ජංගම දුරකථන දෙන්න. Facebook, Instagram, YouTube, TikTok, Whatsapp වැනි සමාජ මාධ්‍ය වෙත ඔවුන් ග්‍රහණය කර ගන්න. 2) වැදගත් රැකියාවක් කිරීමට ශක්‍යතාවයක් නොමැති මෝඩයන් ටිකක් හඳුනා…

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් සම්මතයි!
අවකාශය නවතම

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් සම්මතයි!

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය. කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඒ අනුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී කිසිදු…

ජන්දේ දීලා එපා උනොත්, රටම ගිනි තියෙනවද?
අවකාශය නවතම

ජන්දේ දීලා එපා උනොත්, රටම ගිනි තියෙනවද?

නේපාලේ සිද්ධිය එක්කම මේ වන විට පසුගිය මෑත කාලයේ එවැනි බලය පෙරලූ රටවල් කිහිපයක් ගැන සාකච්ඡාවක් නැවත මතු වෙනවා. ශ්‍රී ලංකාවත් ඊට කදිම උදාහරණයක්. මේ රටවල් සියල්ලගේම පොදු සාධකය බල අරගලයෙන් පස්සෙ රටට අත්වන ඉරණම.…

අරාජිකත්වයේ අරගලය සහ අරාජිකත්වයට එරෙහි අරගලය – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

අරාජිකත්වයේ අරගලය සහ අරාජිකත්වයට එරෙහි අරගලය – අජිත් පැරකුම් ජයසිංහ

නේපාල අරගලයේ ජවනිකා අන්තර්ජාලය පුරා දක්නට ලැබෙනවා. ඒවා බොහෝ දුරට ශ්‍රී ලංකාවේ 2022 අරගලයේ ජවනිකාවලට සමානයි. බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් ශ්‍රී ලංකාව ලංකාවේ අරගලයෙන් බොහෝ පාඩම් ඉගෙන තිබෙන බව පෙනෙනවා. අරගලයෙහි ප්‍රධාන සටන් පාඨය දූෂණයට…

නේපාලයේ මොකද වෙන්නෙ..?
අවකාශය නවතම විදෙස්

නේපාලයේ මොකද වෙන්නෙ..?

පසුගිය සති තුනක කාලයක පමණ සිට නේපාලය තුළ ඇතිව තිබූ නොසන්සුන් තාවය පාලනය කරගැනීමට නොහැකිව මේ වන විට නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීමේ නිවේදනයේ සදහන් වූ තිබුනේ වත්මන්…

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත විද්‍යුත් හා සමාජ මාධ්‍ය දක්වා පුළුල් කෙරේ.
අවකාශය නවතම

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත විද්‍යුත් හා සමාජ මාධ්‍ය දක්වා පුළුල් කෙරේ.

පුවත් පතක පළවන වැරදි තොරතුරු නිවැරදි කිරීමේ වගකීම, එම පුවත්පතේ මුද්‍රිත පුවත්පතට පමණක් සීමා නොවී, අදාළ තොරතුරු ප්‍රචාරය කළ විද්‍යුත් හා සමාජ මාධ්‍ය වෙතද පැවරෙන පරිදි 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත…

මත්ද්‍රව්‍ය වලට එරෙහි වූවාට මිතුරන් ආබාදිත වෙනකම් පහර දෙයි, අරනායක පොලිසිය නිහඬයි?
අවකාශය නවතම

මත්ද්‍රව්‍ය වලට එරෙහි වූවාට මිතුරන් ආබාදිත වෙනකම් පහර දෙයි, අරනායක පොලිසිය නිහඬයි?

අරණායක අරම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි වයස අවුරුදු 20 වන සන්තුෂ් වාසනා බණ්ඩාර වන අය ටෙක් ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටින සිසුවෙකි. සන්තුෂ් හට 2025.08.08 වැනි දින අරම රජමහා විහාරයේදී පැවති සල්පිල අවස්ථාවේ තවත් සිසුන් පිරිසක්…

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවත් කෙරේ, විරෝධතාවලින් 19 දෙනෙකු මිය යයි!
අවකාශය නවතම

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවත් කෙරේ, විරෝධතාවලින් 19 දෙනෙකු මිය යයි!

ඊයේ (09) විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාලය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ. ෆේස්බුක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් සඳහා පනවා ඇති තහනම…

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනනුකූලයි! – ශ්‍රේෂ්ඨාධිකරණය
අවකාශය නවතම

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනනුකූලයි! – ශ්‍රේෂ්ඨාධිකරණය

“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය…

බාහිර මැදිහත් වීම් ප්‍රතික්ෂේප කරනවා, රටේ ප්‍රශ්න විසඳිය යුත්තේ දේශීය යන්ත්‍රණයකින්
අවකාශය නවතම

බාහිර මැදිහත් වීම් ප්‍රතික්ෂේප කරනවා, රටේ ප්‍රශ්න විසඳිය යුත්තේ දේශීය යන්ත්‍රණයකින්

ස්වෛරී රටක් ලෙස නැඟී සිටි­මින් දේශීය යන්ත්‍රණ හරහා පම­ණක් වග­වීමේ ක්‍රියා­ව­ලි­යට කැපවී සිටින බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමි­කම් කවු­න්සි­ලය හමුවේ අව­ධා­ර­ණය කරයි. මේ සඳහා පිට­තින් පැමි­ණෙන කිසිදු යන්ත්‍ර­ණ­ය­කට එකඟ නොවන අතර එවැ­න්නක් සිදු­වන්නේ නම්…

60 වන ජිනීවා මානව හිමිකම් සැසියේදී එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්: ශ්‍රී ලංකාව ඊට සූදානම් ද?
අවකාශය නවතම

60 වන ජිනීවා මානව හිමිකම් සැසියේදී එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්: ශ්‍රී ලංකාව ඊට සූදානම් ද?

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය සැප්තැම්බර් මස 08 වන දා සිට ඔක්තෝබර් 08 වන දා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ…

යුක්තිය සහ සංහිඳියාව සඳහා හැරවුම් ලක්ෂ්‍යයක්ද? – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

යුක්තිය සහ සංහිඳියාව සඳහා හැරවුම් ලක්ෂ්‍යයක්ද? – ජෙහාන් පෙරේරා

වසර ගණනාවක් තිස්සේ දේශපාලනඥයන් සෑම මැතිවරණයකදීම අවංකභාවය, යුක්තිය සහ වගවීම ලබාදීමට පොරොන්දු වී ඇත. එහෙත් සෑම අවස්ථාවකම මිනිසුනගේ බලාපොරොත්තු ඔවුන් විසින් සුන්කර ඇත. විමර්ශන අතරමග නතර කෙරිණි. කොමිෂන් සභා වසාදමන ලදී. දූෂණයට එරෙහිව සටන් කරන…

එක්සත් ජාතීන් උතුරු නැගෙනහිර ඉඩම් ගැටළු විසඳීමට මැදිහත් වෙයි.
අවකාශය නවතම

එක්සත් ජාතීන් උතුරු නැගෙනහිර ඉඩම් ගැටළු විසඳීමට මැදිහත් වෙයි.

දීර්ඝ කාලයක් තිස්සේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සිවිල් යුද්ධයෙන් පීඩාවට පත්ව පවතින ඉඩම් ආශ්‍රිත ගැටළු විසඳීම සඳහා රජයට සහාය වීමට එක්සත් ජාතීන්ගේ නව වැඩසටහනක් මගින් අරමුණු කර තිබේ. ඒ සිවිල් යුද්ධය අවසන් වී වසර දහසයක්…

ප්‍රථම වරට නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යන් 04ක්!
අවකාශය නවතම

ප්‍රථම වරට නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යන් 04ක්!

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ ප්‍රථම නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යන් ලෙස අභි­ෂේක ලබ­න්නට නිල­ධා­රි­නි­යෝ සිවුදෙනෙකු සමත්වූහ. එම නිල­ධා­රි­නි­යන් වන්නේ දර්ශිකා කුමාරි, පද්මිණි වීර­සූ­රිය, රේණුකා ජය­සු­න්දර සහ නිශානි සෙනෙ­වි­රත්න යන මහ­ත්මීන්ය. මේ නිල­ධා­රි­නි­යන් සිවුදෙනා නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට උසස් කිරී­මට…

පලාත් සභා ඡන්දය තව දුරටත් අතුරුදහන්..
අවකාශය නවතම

පලාත් සභා ඡන්දය තව දුරටත් අතුරුදහන්..

පලාත් සභා ඡන්ද විමසීම අතුරුදන් කිරීම සඳහා පසුගිය ආණ්ඩු විසින් යොදාගත් ‘සීමා නිර්ණය අවසන් කිරීම’ පිළිබඳ නිදහසකට කාරණයක් ලෙස, වත්මන් ආණ්ඩුව විසින් ද නැවත යොදා ගැනීම කණගාටුවට කරුණකි. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR)…

මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය විජිත හේරත් ජීනිවා බලා පිටත් වේ.
අවකාශය නවතම

මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය විජිත හේරත් ජීනිවා බලා පිටත් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද පෙරවරු 6:45ට ජිනීවා බලා පිටත්ව ගියේය. සැසිවාරය හෙට (8) ආරම්භ වේ. නව ජාතික ජන…

දේශපාලන බෙදී යෑම් සහ නීතියේ ආධිපත්‍යය : පොරොන්දු සහ භාවිතාව
අවකාශය නවතම

දේශපාලන බෙදී යෑම් සහ නීතියේ ආධිපත්‍යය : පොරොන්දු සහ භාවිතාව

දේශපාලනිකව බෙදී යෑම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඒවා අපේ රටට පමණක් අනන්‍ය වූ ඒවා ද නොවේ. බොහෝ විට එකම ධජය යටතේ ගමන් කළ අය අතර ඉතිහාසය ආරවුල්, හැර යෑම් සහ පාවා දීම්වලින් පිරී ඇත.…

ඔව් අපේ එවුන් හරිම විශේෂයි..! – කේ. සංජීව
අවකාශය නවතම

ඔව් අපේ එවුන් හරිම විශේෂයි..! – කේ. සංජීව

ඔව් ලංකාවේ මිනිස්සු හරිම විශේෂයි. කරදරයක් උනාම පොරකාලා මැරීගෙන උදව් කරනවා. ඇල්ල වගේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට කිසිම බයක් හැකක් නැතිව දෙපාරක් හිතන්නේ නැතිව බහිනවා. මැරෙන්න උනත් ඒක කරනවා. ඒක මම නම් ගමේ ඉන්න කාලේ ජීවිතෙන්ම…

15 දෙනෙකුට මරු කැඳවූ’ ඇල්ල බස් අනතුරට හේතුව කුමක් ද?
අවකාශය නවතම

15 දෙනෙකුට මරු කැඳවූ’ ඇල්ල බස් අනතුරට හේතුව කුමක් ද?

ඇල්ල පොලිස් වසමේ, ඇල්ල වැල්ලවාය මාර්ගයේදී විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සැප්. 4 දින රාත්‍රියේ අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව…

මාලිමා ආණ්ඩුවේ ‘ප්‍රායෝගික’ ආර්ථික ප්‍රතිපත්ති: අනාගතයට මගක් ද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

මාලිමා ආණ්ඩුවේ ‘ප්‍රායෝගික’ ආර්ථික ප්‍රතිපත්ති: අනාගතයට මගක් ද? – අජිත් පැරකුම් ජයසිංහ

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් පිහිටුවා ඇති මාලිමා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දෙස බලන විට එක් දෙයක් පැහැදිලියි. ඔවුන් කරගෙන යන දේවල්වලට විරුද්ධ වීමට තරම් අපට නම් හේතු අඩුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි කාලයේ,…