රජයේ පරිවර්තනීය මෙහෙවරට හානි නොකළ යුතුය – ජෙහාන් පෙරේරා
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම පුදුමයක් විය. සිකුරාදා ප්රශ්න කිරීම සඳහා පොලිසියට ගිය විට, වෙනත් බොහෝදෙනෙකුට අත්වන ඉරණමට මුහුණදීමට සිදු නොවන බව ඔහු විශ්වාස කළ බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් දවස අවසන් වන…

























