හවස 2.00 දක්වා පාසල් කාලය වැඩි කරන එක අවුල්ද?
මේ වන විට අධ්යාපන බලධාරීන්ගේ ප්රධානම කතාබහ වෙලා තියෙන්නේ පාසල් කාලය සවස 2.00 දක්වා පැවැත්වීම සහ කාල පරිච්ඡේදයක් මිනිත්තු 50 දක්වා වැඩි කිරීම සාධාරණීකරණය කරන්න. මේ කතාබහට පක්ෂව විවිධ දේශීය විදේශීය මිත්රයින් ද සමාජ ජාලවල…

























