ඉඩම් අයිතිය නැති කඳුකර ජනතාවගේ අනාගතය කොයිබටද?
කඳුකරය ගැන කතා කරන විට මතකයට එන්නේ සශ්‍රීක හරිත තේ යායන්ය. එහෙත් ඒ පසුපස තිබෙන්නේ එතරම් සුන්දර කතාවක් නොවේ. තේ වල රසය ගැන කතා කරන අප, තේ වතු කම්කරුවන්ගේ ගැටලු සහ ජීවන රටාව පිළිබඳ සිතුවාද?…
කඳුකරය ගැන කතා කරන විට මතකයට එන්නේ සශ්‍රීක හරිත තේ යායන්ය. එහෙත් ඒ පසුපස තිබෙන්නේ එතරම් සුන්දර කතාවක් නොවේ. තේ වල රසය ගැන කතා කරන අප, තේ වතු කම්කරුවන්ගේ ගැටලු සහ ජීවන රටාව පිළිබඳ සිතුවාද?…
රජය වත්මන් සිදුවීම් කෙරෙහි ප්‍රවේශමෙන් අවධානය යොමුකරමින් සිටින බව පෙනේ. අතීතයෙන් උරුම වූ බරපතල ආර්ථික අර්බුදයක් සමඟ රට තවමත් පොරබදමින් සිටී. පසුගිය වසර 76න් වැඩි කාලයක් ශ්‍රී ලංකාව පාලනය කළ 'ඒකාබද්ධ විපක්ෂයෙන්' ද රජයට ප්‍රබල…
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ක්‍රියාත්මකව ඇති යුද අපරාධ පිළිබඳව සොයා බලන සහ වගවීම පිළිබඳව කටයුතු කරන වැඩසටහන් 12 කට වැඩි ගණනකට ඇමෙරිකාව විසින් ලබා දෙන අරමුදල් අත්හිටු වීමට ධවල මන්දිරය යෝජනා කර ඇත. මෙලෙස…
ලංකා විදුලි බල මණ්ඩලය (CEB) වාර්තා කරන පරිදි මෙම වසරේ ජුනි මාසයේදී වාර්තා වන අන්දමට රටේ විදුලි උත්පාදනයෙන් 72%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගෙන තිබේ. මෙය 1990 ගණන්වල මුල් භාගයෙන් පසු පළමු වරට වාර්තා වූ ඉහළම…
2025 වසරේ ගතවූ මාස 05 ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිලි 2,000 ඉක්මවා ලැබී ඇති බව වාර්තා වේ. කොමිසන් සභාව පවසන ආකාරයට අනුව 2025 වසරේ ජනවාරි මස පළමුවනදා සිට මැයි…
මාලක දේවප්‍රිය අප දැන සිටියේ ඉතා දක්ෂ සහ කෘතහස්ත ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු වශයෙනි. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ක්ෂේත්‍රය තුළ ඔහු පෑ දස්කම් විවිධ අවස්ථාවල සමාජ කතාබහට නිමිති වී ඇත. ඇතැම් අවස්ථාවක ඔහුගේ නිර්මාණ විවිධ සම්මානත්…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව අද දින (25) ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත්විණි. ඒ අනුව 1994 අංක 22 දරන වදහිංසනයට, කෲර…
අතීතයේ සිට මෙරට වධ හිංසනයන් ක්‍රියාත්මක වූ අතර මෙරට ඉතිහාසයේ වධ හිංසනයන් 32ක් තිබු බවත් එකල රාජ පුරුෂයින් මෙම වධ හිංසනයන් ක්‍රියාත්මක කළ බවත් වාර්තා වේ. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික සමාජය වධහිංසනය…
2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී ඇති බවට වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (20) උදෑසන…
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය ලබා දෙමින් අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කර ඇත. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත අප්‍රේල්…
මෙරට රැඳි සිටි චීන ජාතිකයන් 85 දෙනෙකු අද (20) මෙරටින් පිටුවහල් කළ බවට වාර්තා වේ. ඒ මෙරට රැදී සිටිමින් පරිගණක අපරාධ ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි චීන ජාතිකයන් 85 දෙනෙකි. පසුගියදා ඔවුන්ව මෙරට ආරක්ෂක…
හදිසියේ විශාල ධනස්කන්ධයක් උපයා ඇති බන්ධනාගාර නිළධාරීන් 15 දෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. බන්ධනාගාර ප්‍රධානීන් ඇතුළු රජයේ සමහර නිලධාරීන්ගේ…
මෙරට ජනතාව නීතිය හා සාධාරණත්වය පිණිස අධිකරණයට යාමට බොහෝවිට මැලි වන්නේ නඩු විභාගයේ දැඩි ප්‍රමාදය නිසාය. අධිකරණය ඔස්සේ යුක්තිය බලාපොරොත්තු වීම යනු කාලය කා දැමීමක් බවට පත්වී ඇති බව සමාජය තුළ පවතින සාධාරණ අදහසකි. ශ්‍රී…
ඊශ්‍රායලයේ රැදී සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන් හ්ටියේ රැකියා, සංචාරක, ස්වෙච්ඡා,…
රජය විසින් ආරම්භ කරන ලද ප්‍රමුඛ වැඩසටහනක් වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව මේ වන විට නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත. විවිධ අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා,…
2019 වසරේ දී රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී අමානුෂික වද හිංසාවට ලක් කිරීම තුළින් උරගස් මංහන්දිය පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා සහ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ…
මෙම මස 26 දිනට යෙදී තිබෙන වදහිංසාවට පාත්‍ර වූවාන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අද දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය සහ වදහිංසනයට එරෙහිව ශ්‍රි ලංකා එකමුතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේ පැවැත්…
ඉකුත් දා නවක වදය හේතුවෙන් සියදිවි හානි කරගත් සබරගමු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද ඉතා බරපතල අයුරින් නවක වදයකට මුහුණ දීය. ඒ තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති…
මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. "බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි" කියලා කියනවනේ. පළමු කාර්තුවේ මේ වර්ධන වේගය මේ වසරේ සමස්ත ආර්ථික වර්ධන වේගය පිළිබඳව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes