මුජිබූර් රහ්මන් – දෙවන වරට ඝාතනය වීමෙන් පසු…
නූතන බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන බංගබොන්ධු ෂේක් මුජිබූර් රහ්මන් ඇතුළු පවුලේ සාමාජිකයින්ව ඝාතනය වූයේ අදට වසර 49කට පෙර 1975 අගෝස්තු 15 දිනයි. පසුගිය වසර තෙක් වසර ගණනාවක්ම මෙම අගෝස්තු 15 දිනය බංග්ලාදේශයේ ජාතික ශෝක දිනයක්…

























