බංග්ලාදේශය ඇෆ්ගනිස්තානයක් වෙයිද? තස්ලිමා නස්රීන් අනතුරු අඟවයි..!
පසුගිය සිකුරාදා ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයේ ලක්නව් හි පැවති ත්රිවිධ හමුදා ප්රධානීන්ගේ ඒකාබද්ධ සමුළුවකදී ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං එරට හමුදා ප්රධානීන්ගෙන් ඉල්ලා සිටියේ බංග්ලාදේශයේ පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි. මේ ප්රකාශය දිල්ලිය නොව…

























