විසදුමෙන් තොර විසඳුමක් – ඉන්දියාවේ බලපෑම කෙසේද?
ශ්‍රී ලංකාවේ වායු දුෂණයට ඉවහල් වන ප්‍රධාන හේතුවක් ලෙස රථ වාහන මඟින් පිටවන අහිතකර දුම හැඳින්විය හැකිය. නාගරිකව රථ වාහන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වීම, රථ වාහන නඩත්තු කිරීම නිසියාකාරව සිදු නොවීම මඟින් ඩීසල් වාහන මඟින් අහිතකර…

























