එක්සත් රාජධානිය විසින් පැනවු සම්බාධක සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්රිපුද්ගල කමිටුවක්!
ඉකුත් මාර්තු 24 දා එක්සත් රාජධානිය විසින් හිටපු හමුදා ප්රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, විදේශ කටයුතු, විදේශ…

























