පොලීසියේම හිංසනයට ලක් වූ පොලිස් නිළධාරියෙකුගේ කතාව!
පොලීසිය යනු රට තුළ නීතියේ පාලනය පවත්වාගෙන යන ප්රධාන ආයතනයයි. එය මහජනයාට වඩාත්ම සමීප විය යුතු ආයතනයයි. එහි සේවාවන් මහජනයා සමග බැඳිය යුතුය. එය මහජනයාට ඉහළින් පැවතිය යුතු නැත. එය මහජනයා බිය ගන්වන තැති ගන්වන…

























