ආදාහනය සම්බන්ධයෙන් “සංඝ සමාජය” මත දෙකක!
කොවිඩ් 19 ය වෛරසය ආසාදිත සිරුරු ආදාහනය කිරීම විද්‍යාත්මක පදනමකින් තොර බැවින් එම සිරුරු භුමදානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නාහිමිවරුන් ප්රමුඛ සර්ව ආගමික කමිටුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර දෙදිනක් ගතවද්දී, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට…

























