කම්කරු ක්ෂේත්‍රයට අදාළ පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට
මෙරට දරුවෙකු අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය පහුගිය දිනෙක තීරණය කර තිබුණි. ඒ අනුව මීට පෙර වයස අවුරුදු 14 ලෙස සඳහන් වු වයස් සීමාව සංශෝධනය විය. එම ගත් තීරණය සමඟ මෙරට…
මෙරට දරුවෙකු අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය පහුගිය දිනෙක තීරණය කර තිබුණි. ඒ අනුව මීට පෙර වයස අවුරුදු 14 ලෙස සඳහන් වු වයස් සීමාව සංශෝධනය විය. එම ගත් තීරණය සමඟ මෙරට…
අද වන විට ජනාධිපති සමාව ගැන මුලු රටම අවධානය යොමු කර ඇත. ඇතමුන් මෙය හඳුන්වන්නේ දේශපාලන අවියක් ලෙසටය. එනම් ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි බලය පාවිච්චි කිරිමක් ලෙසනි. ජනාධිපති සමාව ගැන යළිත් කරලියට පැමිණියේ ඊයේ (03)…
විෂ, අබිං හා අන්තරායක ඖෂධ ආඥා පනත මගින් ශ්‍රී ලංකාවේ ගංජා වගා කිරීම හා භාවිතය තහනම් කර ඇත. මෙය අන්තරයක ඖෂධයක් ලෙස ඒ පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් මගින් ද වර්ගීකරණය කර ඇත. (The Single Convention on…
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති ඉපැරණි වටිනාකමකින් යුක්ත රජ පිහිල්ල උද්‍යානය වත්මන් කුරුණෑගල නගාරාධිපතිවරයා විසින් විනාශ කරමින් ඇති බවට නගරවාසීහු චෝදනා කරති. අවුරුදු තුන්සියයකටත් වඩා ඉපැරණි විශාල ගස් ගලවා දමමින් භූමිය ඩෝසර් කරන අයුරු මේ…
PCR පරීක්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත්, එම වියදම් පියවීම හා ඉපයීම් ඉහළ නැංවීම සඳහා රට වසා තැබීමෙන් පලක් නොවන බවත් පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු…
2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රු 1,000 දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට සතියක් කල් ලබා දීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කළේ පහුගිය…
දුමින්ද සිල්වා යනු දුප්පත් වැසියන් වෙනුවෙන් ගොඩක් වැඩ කළ පුද්ගලයෙකු බවත් ඒ නිසා ඔහු පිලිබඳවත් රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කළ යුතුව ඇතැයිද නාරාහේන්පිට අභයාරාමාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. මේ කා වෙනුවෙන්වත් කරන සුදු…
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇති වුයේ පහුගිය නොවැම්බර් 29 දාය. දින දෙකක් පුරා පැවති මේ ගැටුමෙන් රැඳවියන් 11 කු මිය ගොස් රැඳවියන් 107 ක් තුවාල ලබා තිබුණි. එමෙන්ම මේ මිය ගිය රැඳවියන් අට දෙනෙක්ම මිය ගොස්…
කොවිඩ් 19 ආසාදනය වී මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීම නව වසර ආරම්භයේ සිට හෝ නවතා දමන ලෙස රජයට බලකරමින් මන්නාරමේදී විරෝධතාවයක් පවත්වා තිබේ. 2020 වසර අවසන් වන දිනයේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට…
ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 37 ක් සංශෝධනය කර ඇති බවත් ඉතිහාසයේ නොවු විරූ ආකාරයට මහ ජනතාවට අධිකරණ තුළින් අනාගතයේ දී සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නා වු පසුබිම කෙරෙහි අවධානයට යොමු කර ඇති…
ජනාධිපතිවරණයේදි දේශපාලන පක්ෂ මෙන්ම බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ රටේ ජනතාවට කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ පැමිණියහොත් මේ රට ඒකාධිපති පාලනයකට නතු වන බවය. සියල්ල මිලිටරිකරණය වනු ඇති බවය. එහෙත් ජනතාවට එය වැදගත් වුයේ නැත. මන්ද…
අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආන්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක කරනු ලැබීමත් සමඟ දිවයින පුරා වනාන්තර භූමි හෙක්ටයාර ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් 2030 වසර…
කම්කරුවන්ට අවසානයේ ඉතිරි වන්නේ සේවක අර්ථසාධක අරමුදලය. සේවකයා රැකියාව කරන කාලය තුල මේ මුදල ඔවුන්ගේ ගිණුමට බැර නොකරන හාම්පුතුන්ද තවමත් අප අතර සිටිති. එය කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. මේ නිසා සේවක අර්ථසාධක අරමුදල් පනත උල්ළංඝණය…
කොවිඩ් 19 පළමු රැල්ලේදී මීට මාස නවයකට ප්‍රථම විදෙස් සංචාරකයින්ට වසා දැමුණු ගුවන්තොටුපල යළි විවෘත කෙරුණේ පහුගිය 28 දාය. ඒ SkyUp Airline ගුවන්යානයෙන් යුක්රෙනයේ සිට සංචාරකයන් 181 දෙනෙකු මෙරට මත්තල ගුවන්තොටුපලට පැමිණීමත් සමඟිනි. මෙහි දෙවන…
මහර බන්ධනාගාරයේ පහුගිය නොවැම්බර් 29 දා ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින් විසින් අද පස්වරුවේ…
පහුගිය ආණ්ඩුව කාලයේ ගෙන ආ නගර සංවර්ධන සැලසුම් 29 ක ගැසට්ටුවක් මේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අවලංගු කරනු ලැබුයේ පහුගිය සතියේය. මෙම ගැසට්ටුව 2020 සිට 2030 දක්වා ක්‍රියාත්මක වීමට තිබු එකකි. 2019 ඔක්තෝම්බර් මසදී…
COVID 19 වසංගතය ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අභියෝග රැසක් එල්ල කර මින් සිටියි. මෙරටට විදේශ නිවිමය උපයා දුන් මේ රට විරුවන් අද සිය මව්බිමට පැමිණෙමින් සිටින්නේ ඒ අභියෝග මැදය. විදේශයන්හී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම COVID 19…
වත්මන් රජය කිසිවිටෙකත් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවත් දැනට අත්අඩංගුවේ පසුවන ශානි අබේසේකර වැනි අය පසුගිය කාලයේ කළ කී දෑ පිළිබඳව රටම දන්නා බවත් ආරක්ෂක ලේකම්, ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. නව රජය බලයට පත්වීමෙන්…
ලංකා ගුරු සංගමය පවසන පරිදි විගණකාධිපතිවරයා විසින් 2019 මුදල් වර්ෂයට අදාළ වාර්තාව 2020 ඔක්තෝම්බර් 29 දින කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත. එම විගණන වාර්තාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් බරපතල කරුණු ගණනාවක් මතුකර තිබෙන බවයි ලංකා…
විසිවෙනි සංශෝධනය තුළින් ඇති කරපු වෙනස්කම් වගේම අලුත් ඉඩම් ප්‍රතිසංස්කරණ වැසටහනකුත් දියත්වෙලා තිබෙනවා. මේ තත්ත්වය කෘෂිකර්මාන්තය කෙරෙහි ඇති කරල තියන බලපෑම කොයි වගේද? අපේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආහාර නිෂ්පාදනය ගත්තහම සියයට හැත්තෑවක් විතර…
කොවිඩ් 19 වසංගතයේදී රෝගීන්ගේ ජිවිත බේරා ගැනීම සඳහා කටයුතු කරන පිරිසක් වේ. ඒ වෛද්‍යවරු හා හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. ඇතැම් විට පහුගිය කාලයේ ඔවුන්ට කෑම වේලක් කන්නටවත්, ගෙදරට දුරකථන ඇමතුමක් දීමට තරම්වත් නිදහසක්…
අඳුරු වූ ශාලාවේ සුදු පැහැ තිරය මත පතිත වන රූප වලින් අප සිත් සතන් පිනවයි. ඔවුන් රූප කායෙන් අප මුසපත් වෙයි. ඔවුන්ගේ රංගනයෙන් අප මුසපත්වෙයි. අපගේ ජීවිත ද ඒ හා සමාන යයි සිතයි. එයින් ඇසෙන…
කොවිඩ් 19 වෛරසය ශරීරගත වීමෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි හා විද්‍යානුකූල ප්‍රථිපත්තියක මෙතෙක් කටයුතු කිරීමට ආණ්ඩුවට අපොහොසත් වීම නිසා මේ වන විට රට තුළ කොරෝනා හා සමාන තවත්…
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපල වසා දැමුනේ පසුගිය මාර්තු 19 වෙනිදායි. ඒ අනුව පසුගිය මාස 09ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයෙකු නොපැමිණි අතර ගුවන්තොටුපල මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන්යානා සඳහාත්, ගුවන්…
කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේද තුල විකෘතිතා 20 කට අධික ප්‍රමාණයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. එලංගලන්තයෙන් සොයා ගැනුණු කොවිඩ් නව වෛරස් ප්‍රභේදය අනෙක් වෛරස් ප්‍රභේදයන්ට වඩා 70% ක…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes