ආණ්ඩුවට එරෙහි වන වරාය වෘත්තිය සමිති නායකයින්ට ස්ථාන මාරු?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිති 23ක් මේ වන විටත් වෘත්තීය සමිති එකමුතුවක් ලෙස සංවිධානය වී සිටියි. ඔවුන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිය අරගලය…

























