සීසර්ගේ දේ සීසර්ට දෙන්න
-ගාමිණී වියන්ගොඩ- මීට මාස හතකට කලින් ලංකාව වැටී සිටි ප්රපාතයෙන් ගොඩඒමට මේ ආණ්ඩුව ගත් ප්රයත්නයන් සම්බන්ධයෙන් කෘතවේදී වීම, තම තමන්ගේ පක්ෂ අභිමානයන්ට කැළලක් යැයි කෙනෙකු සිතිය යුතු නැත. ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල් පිළිබඳ එක්සත්…

























