මළගෙදරක් ගැන ආතල් කතාවක්…!
මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන…
මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන…
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වර්ජනය කිරීමට සරසවි ආචාර්යවරුන් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්ව තිබේ. සරසවි ආචාර්යවරුන් වෙනුවට ප්‍රවීණ ගුරුවරුන්ගේ සහාය විභාග ක්‍රියාවලියේදී ගත යුතුද? නොමිලේ අධ්‍යාපනය ආණ්ඩුවට පවත්වාගෙන යා…
ගෝල්ෆේස්හි පැවති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල පැවති මයිනාගෝගම නම් සාමකාමී විරෝධතාවලට 2022 මැයි 09දා පහරදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 33 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ…
මහාවිල් යනු නයිජීරියානු ලේඛක එලිචි අමාඩි විසින් 1969 දී ඉංගිරිසි බසින් ලියන ලද The Great Ponds නම් නවකතාවේ සිංහල පරිවර්තනයයි’ 1934 මැයි 12දා උතුරු නයිජීරියාවේ ඉලූ නම් ගමේ ඉබෝ පවුලක උපත ලද අමාඩි ගණිතයෙන් හා…
-කේ. සංජීව- රඹුක්කන පොලීසිය විසින් මහජන උද්ඝෝෂණයක් වෙත වෙඩි වරුෂාවක් එල්ලකර එක් පුද්ගලයෙක් ඝාතනයට ලක්කර තවත් පිරිසකට තුවාල සිදුකර අදට අවුරුද්දක් ගතවී ඇත. එහෙත් තවමත් මෙම ඝාතනය සඳහා අණදුන් පොලිස් නිළධාරියාට හෝ මෙම වෙඩි තැබීම…
නිළධාරීන්ගේ අත්තනෝමතිකභාවය නිසා ධනාත්මක ප්‍රතිසංස්කරණ අනතුරේ... රජය විසින් ඉදිරිපත්කරන්නට යෙදී තිබෙන ත්‍රස්ත විරෝධී පනතට මේ වනවිට සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් විවේචන රාශියක් ඉදිරිපත් කර තිබේ. මේ අතර අපවෙත වාර්තා වන්නේ එම පනත සම්පූර්ණයෙන්ම නිළධාරීන් පිරිසක්…
අම්පාර දිස්ත්‍රික්කයේ පානම ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ආරක්ෂක අංශ ඇතුළු රජයේ පාර්ශ්ව මගින් පවරාගැනීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුව එම ජනතාව ජයග්‍රහණය කර ඇත. මීට පෙර 2015 වසරේදී මෙම ඉඩම් ජනතාව වෙත නිදහස් කිරීම සඳහා කැබිනට්…
- Malcolm Sang - බැලූ බැල්මට පේන්නෙ කාමුක දර්ශණ හෝ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍ර හෝ ඇඹීම් වුනත් මේ පින්තූර වල තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව පළමු සියවස ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස අතර කාලයේ රෝමන්වරුන් පාවිච්චි කරපු…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ දී විනාශ වීමෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවීම සහ ඊට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් ලංකාවේ නඩු පැවරිය යුතු බවට විශේෂඥ කමිටු නිර්දේශ කර තිබුණද, එම නඩුව සිංගප්පූරුවේ පැවරීමට අධිකරණ ඇමති විජයදාස…
දොස්තර ආර්.එල්. ස්පිට්ල් යනු මෙරට එක්තරා යුගයක් යැයි කීම වරදක් නැත. හේතුව නම් ඔහු එදා නොසිටින්නට අද අප අපේ ආදිවාසීන් පිළිබඳ විමසිලිමත් නොවනු ඇත. වෛද්‍යවරයකු වූ ස්පිට්ල් වෙදකමට අමතරව ප්‍රිය කළේ කැලෑවල ඇවිදීමටය. වැද්දන් ඇසුරු…
-මහේෂ් හපුගොඩ- හරි දැන් මම රිළව් සහ පරිසරය සහ පම්කේ පරිසරවේදීන් ගැන කියන දේවල් නේ අවුල්. එතකොට දර්ශනයේ එල්විස් ප්‍රෙස්ලි කියල කියන මහා ස්ලාවෝ ජිජැක් එයා පතන පරමාදර්ශී සමාජය (ideal society) මොකක් වගේ වෙන්න ඕනිද…
-පංකජ සෙනෙවිරත්න- ලංකාවේ එදා මෙදාතුර බිහි වෙලා තියෙන හොඳම ටෙලි නාට්‍ය මොකක්ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියන්නේ අකාල සන්ධ්‍යා කියලා... (නෑ නෑ කූඹියෝ නෙමෙයි, කූඹියොත් හොඳයි තමයි.. හැබැයි මේක වෙනම ලෙවල් එකක්) අකාල සන්ධ්‍යා…
-මහාචාර්ය නලීන් ද සිල්වා- ඉතිහාසය කියන්නේ අමාරු ම විෂය හැටියටයි මට හැඟෙන්නේ. පහසු ම විෂය ගණිතය වෙන්න ඕන. ඒ කියන්නෙ ලංකාවෙ කියන හැටියට නම් ශූද්ධ ගණිතය. පාසලේ නවවැනි වසර (සාමාන්‍ය පෙළ පළමුවැනි වසර) වෙන තුරු…
2006 පෙබරවාරී මාසයේ මහ/වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ විද්‍යාල දින සැමරීමට සමගාමීව විද්‍යාලයේ සාහිත්‍ය සහ කලාව සම්බන්ධ තරග පැවැත්වුවා. මේ තරගවලට එවකට 11 ශ්‍රේණිය D පන්තියේ ශිෂ්‍යයෙක් සහබාගී වුණා. විනිශ්චය මණ්ඩලයේ සිටි රේවත මේ ශිෂ්‍යාට විශේෂ…
-චූලානන්ද සමරනායක- සිම්පල් සයිමන් කියන යෙදුමේ ඉංග්‍රීසි අර්ථය මෝඩ කොලුවා නැතිනම් රැවටෙනසුලු එකා කියල ගන්න පුළුවනි. එහෙමත් නැත්නම් කෙනෙකුට සිම්පල් කියන අර්ථය අරගෙන සරල මිනිසා යනුවෙන් නිර්වචනයක් හදා ගන්නත් බැරිකමක් නෑ. අපි මේ මොන අර්ථයෙන්…
මේ තියෙන්නේ උම්මලකඩ කුඩු මිශ්‍රණය කියල ලොකු ඇඩ්වර්ටීස්මන්ට් පාරක් දාන ආහාර අයිතමයක්. මේකට දාන ඇඩ් දිහා බැලුවම මේකෙන් ඇත්ත උම්මලකඩ වලටත් වඩා ෂුවර් එකට කෑම රස කරන්න පුලුවන් වගේ කියල තමයි ඇඟවෙන්නේ. පාරිභෝගිකයින් හිතාගෙන ඉන්නෙත්…
මීට අවුරුදු හතරකට පමණ පෙර අප්‍රේල් මාසෙ අපි බුරුමයේ සංචාරය කළා. ඒ දවස් වල අපි එරට රූපවාහිනියේ නිතර දැකපු දෙයක් තමයි ඔවුන් කුමක් හෝ උත්සවයකට ලක ලැහැස්ති වෙමින් සිටින බව. තරුණ ළමයි ඉතාම කෙළිදෙලෙන් එකිනෙකාට…
-කේ. සංජීව- තව පැය කීපයකින් අලුත් අවුරුද්ද උදාවෙනවා. සිංහල අලුත් අවුරුද්ද කියලා අපි කියන්නේ ඉර මීන රාශියේ ඉදලා මේෂ රාශියට සැපැත් වීම. මෙවර ඒක සිද්ධ වෙන්නේ අප්‍රේල් 14 සවස 2.29ට. මොකද්ද මේ අවුරුද්ද මේක සමරන්න…
තායිලන්තේ ඉන්දියානු, පාකිස්ථාන කෑම කියන්නේ වෙනම පොතක් ලියන්න පුළුවන් විෂයක්. Charoen Krung පාරෙන් අපට හොඳ ඉන්දියානු කෑම හමුවෙලා තියනවා. ඒ හරියේ හරූන් පල්ලිය ආසන්නයේ තියන හලාල් ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එක, වෙනම දවසක් දාගෙන ගිහින් ගවේෂණය…
ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී "දේශීය විසඳුම්" හෝ "විකල්ප විසඳුම්" වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා. බදු…
සුජිත් අක්කරවත්ත තනි ගල් පව්වක ඉහළ මුදුනට වෙලා අම්බුලුගල කුමාරයා හිටියේ ඇයි. ඒ වර්ෂය ලංකා දේශපාලනයේ තීරණාත්මක අවුරුද්දක්. කෝට්ටේ රාජධානිය දෙදුරුම් කමින් තිබුණා. පෘතුගීසින් පෙරදිගට සයුරු දොර ඇර ගනිමින් සිටියේ එම වසරේය. දැන් වැල්ලේ තැන්නේ,…
-මහේෂ් හපුගොඩ- මතකද අර කුරුණෑගල මලියදේවේ සිසුවියක් මිය යනකොට අවයව දන් දීලා මේ ලෝකේ දාල ගියා. මම ඒ ගැන සටහනකුත් දැම්මා. මම හිතන්නේ එයා මරණයට සුදානම් වෙලා හිටිය කියල. එහෙම යම් සුදානමක් නැතුව ඒ වගේ…
එරන්ද මහගමගේ කළු මුහුද කියන්නෙ භූගෝලීය වශයෙන් ඉතා වැදගත් වන ප්‍රදේශයක් වගේම දේශපාලනිකවත් සංස්කෘතිකවත් කළු මුහුද ඉතා වැදගත් වෙනවා. කළු මුහුද රටවල් කිහිපයකින් මායිම් වෙනවා - බල්ගේරියාව, රුමේනියාව - මෙන්ම ජෝර්ජියාව, මෝල්ඩෝවා, රුසියාව, තුර්කිය සහ…
ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ…
-කපිල එම්. ගමගේ- Angela Anaïs Juana Antolina Rosa Edelmira Nin y Culmell හෙවත් අනායිස් නින් (පෙබරවාරි 21, 1903 - ජනවාරි 14, 1977) කියුබන් සම්භවයක් ඇති ප්‍රංශ නවකතාකාරිනියක්. ප්‍රංශයේ කියුබානු දෙමාපියන්ට දාව උපන් නින්, සංගීත…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes