ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි 29 වැනි දින මුදල් ප්‍රතිපත්ති විවරණ අංක 01-2025 ජනවාරි යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2025 ජනවාරි…

























