ජනාධිපතිගේ පුතා වැඩ කරන ශ්රී ලංකන් පෞද්ගලිකකරණය නොවේ!
- අජිත් පැරකුම් ජයසිංහ - ශ්රී ලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද ජාත්යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ…
- අජිත් පැරකුම් ජයසිංහ - ශ්රී ලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද ජාත්යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ…
- අජිත් පැරකුම් ජයසිංහ- ශ්රී ලංකාව මේ ගෙවමින් සිටිනුයේ ප්රජාතන්ත්රවාදයේ අවසන් කාර්තුව බව මගේ අදහසයි. ඒ බව අපේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වන ආයතනයක් වන්නේ ඊනියා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවයි. නම කිව්වොත් ලෙඩක් වැටෙන ආයතනය ඊටත්…
මහියංගණය, දෙහිගොල්ල ප්රදේශයේ පදිංචි හත් හැවිරිදි දරුවෙකුට පාසලේ ගුරුවරියන්ගේ හිරිහැර කරදර හේතුවෙන් කථන ආබාධයකට ලක්ව ඇත. එම හේතුව නිසාවෙන්ම මාස 09ක් ම මෙම දරුවාට පාසල් ගමන ද අහිමිව ඇත. මේ වන විට මෙම දරුවා මහියංගණය…
මේ මොහොතේ රටට අවශ්ය වන්නේ සාර්ව ආර්ථික ප්රතිපත්තියක් පැවති පාලන තන්ත්රය පිළිබඳ ජනතාවගේ පැවති කලකිරීම නිසා පාලක පන්තිය ප්රතික්ෂේප වුණා 2024 ජනාධිපතිවරණය වනාහි ලංකා දේශපාලන ඉතිහාසය නවමු වෙනසකට හා නවමු සමාජ අර්ථකථනයකට පාර කැපීමට සමත්…
-BBC- රට තුළ කැරලි කෝලාහල ඇති වන අවස්ථාවකදී ඒවා පාලනය සඳහා සිවිල් රාජකාරිවලට, එසේත් නොමැති නම් සාමාන්යයෙන් පොලිසිය විසින් සිදු කරනු ලබන රාජකාරී සඳහා සන්නද්ධ හමුදා කැඳවීමේ විශේෂිත බලයක් (40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක…
අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සතිය තුළ ඉහළ පෙළේ රාජ්ය තාන්ත්රික හමුවීම් දෙකක් සිදුකිරීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ඉහළ මට්ටමේ…
පසුගිය දා රුපියල් බිලියන ගණනක මුදල් රජයට අහිමිකරමින් කැසිනෝ ව්යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්ර ලබා දීමට කටයතු කිරීම මඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති පවසමින් ගොනු කරන ලද පෙත්සමක් මේ මස 14 වන දින…
එළඹෙන නොවැම්බර් 14 පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 05ක මුදලක් වෙන් කිරීමටත් 2025 වර්ෂය සඳහා තවත් බිලියන 06ක මුදලක් ඉදිරි අයවැයෙන් වෙන් කිරීමටත් අමාත්ය මණ්ඩල එකඟතාව හිමි වූ බව අමාත්ය…
බුදු දහමට අපහාස කළේයැ යි චෝදනා කරමින් නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්ය සාකච්ඡාවක දී ඔහු ද ඇතුළු පිරිසක් පළකළ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැ යි සොයා බලන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය…
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තිමේන්තුව විසින් උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබා දීමේ ව්යාපෘතියක් ලෝක ළමා දිනය යෙදෙන අද දිනයට සමගාමීව සිදු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම ව්යාපෘතිය රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ…
වසර 05 කට පසු දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් 28 වනදා කොළඹ ආනන්ද විද්යාලයේදී පැවැත්විණි. මෙම වැඩමුළුවේදී පාසල් මූල්ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල්…
2024 අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 0.5 ක් වූ අතර එය 2000 න් පසු අඩුම අගය යි. අත්යවශ්ය භාණ්ඩ සහ සේවා හිඟයයන් නොමැත. කිසිම බැංකුවක් කඩා වැටුණේ නැත. සංචිත ඉහළ ගොස් ඇත. වාණිජ ණය ප්රතිව්යුහගත…
දිගින් දිගටම ක්රම වෙනසක් රට ඉල්ලා සිටි තත්ත්වයක් තුළ, පක්ෂ දේශපාලණය තුළ පමණක් නොව සිවිල් සිංවිධාන තුළද එම ක්රම වෙනස සදහා සූදානම් විය යුතු බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්යක්ෂක පිලිප් දිසානායක…
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්රීව අංගජන් රාමනාදන් මහතා විසින් යාපනයේ, අධි ආරක්ෂිත කලාපවල පිහීටි ප්රධාන මාර්ග කිහිපයක් ජනතාවගේ පරිහරණය උදෙසා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…
පරීක්ෂණ ආයෙත් මුලටමද….? පාස්කු ප්රහාරය කුමන්ත්රණකාරී පෙර හැසිරීමක් සහිතව සිදු කළ සංවිධානාත්මක ප්රහාරයක් ශානි අවධාරණය කරයි, බුද්ධි අංශ වැරදි තොරතුරු දීලා විමර්ශනය නොමග හැරිය…එක බරපතළ ගැටලුවක්. දිනය 2019 අප්රේල් මස 21 දා පාස්කු ඉරිදාය. එදින…
මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්රිවිද හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 26 රාත්රී නිකුත් කිරීම ගැන මම පලකල පෝස්ටුවෙන් පසු බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්රමසිංහ…
සැප්තැම්බර් මස 29 වන දිනට යෙදෙන කරු ජයසුරියගේ ජන්ම දිනය නිමිත්තෙනි. නිදහසින් පසු මේ රටේ දේශපාලන ක්ෂේත්රයේ ප්රමුඛ වගකීම් හා තනතුරු හෙබ වූ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු වෙත්. ඒ පිරිස අතරින් විශ්රාම ගිය බොහෝ අය රටේ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්රී ලංකාවේ ජපාන තානාපති…
“අස්වැසුම ඇස්වැසුමක් ද?” යන අධ්යන වාර්තාව ඊයේ දිනයේ (26) දී කොලඹ බණ්ඩාරනායක ජාත්යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී එළි දැක්විණි. 2022 දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ මෙරට වැසියන් බොහෝමයක් ගැටලු සඳහා මුහුණ දුණි. මෙවැනි මොහොතක…
ශිෂ්යත්ව ප්රශ්නපත්ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය…
"සමාජ ආරක්ෂණනය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ත්රස්තවාදය පිටුදැකිම" මැයෙන් වාර්තාව එළිදැක්වීම සහ මහජන කතිකාව මැයෙන් 2024 සැප්තැම්බර් 26 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී, ඕකිඩ් ශාලාවේ දී රැස්වීමක් පැවැත්විනි. "ත්රස්තවාදය වැලැක්වීමේ පනත 1979 සම්මත…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුතෙන් ඇමති මණ්ඩලයක් හා අමාත්යාංශ ලේකම්වරුන් පත් කර තිබෙනවා. ඇමති මණ්ඩලය පත් කිරීම හා අදාළව ඔහුට විශාල තේරීමක් කිරීමේ අවකාශයක් තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායකගේ හිස් වූ මන්ත්රී ධුරය සඳහා…
මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීමට ඔවුන් තුළ ඇති නැඹුරුව. හැබැයි, ඔවුන් මේක කරන්නෙ අර සමන්ත විද්යාරත්න ගමේ මිනිසුන්ට මන්ත්රීවරුන්ට තියෙන වරප්රසාද කිව්වට පස්සෙ උන් ‘හෙණ ගහන්න ඕනැ’ කිව්ව වගේ ගංකබර මානසිකත්වයකින්.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes