රැජිනට ඇන්දා – සෙංකඩගලට
ප්‍රවීණ සම්මානනීය සිනමාකරුවකු, තිරපිටපත් රචකයකු වගේම රංගන ශිල්පියකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය වන අමන්ද්‍යා උත්පලී පසුගිය කාලයේ ආරම්භ කළ රැජිනට ඇන්දා ප්‍රසංගය අතිශය කතාබහට ලක්වන ප්‍රසංගයක් බවට පත්වුණා. උපතින්ම ගායනය, රංගනය කියන හැකියාවන් උරුමකරගත් අමන්ද්‍යා…

























