මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකීකයන් 14 ක් දිවයිනට!
මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු මුදවාගෙන දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. විදේශ අමාත්‍යාංශය පවසන අන්දමට අනුව මෙම පිරිස අතරින් තරුණයින් 10 දෙනෙකු සහ…

























