ආර්ථික වගවීම සිට යුද කාලීන වගවීම දක්වා – ජෙහාන් පෙරේරා
මාස හතකට පෙර පැවැති මහමැතිවරණයේදී ජනතාවගේ ජනවරම 'පද්ධති වෙනසක්' සඳහා විය. ජාතික ජන බලවේගයට අතිමහත් ලෙස ඡන්දය දුන් ජනයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වූයේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමයි. දිගු සිවිල් යුද්ධය පැවැති රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල…
























