ළමා-කාන්තා හිංසන ක්ෂණික අංකයට පැමිණිලි 1,077ක්
ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය තුළ ස්ථාපිත කළ 109 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ පැමිණිලි 1,077ක් වාර්තා වී ඇති බවත් ඉන් පැමිණිලි 477ක් විමර්ශන අවසන්…
























