කරපුවා සහ කරන්න ඉන්න ඒවා ගැන රනිල් කට අරී
දැනට ලංකාවේ පවතින විවිධ ගැටලු විසඳීම සඳහා ගෙන ඇති සහ ක්‍රියාත්මක කිරීමට යෝජිත ක්‍රියාමාර්ග ඇතුලත් වැඩපිළිවෙල පිළිබඳව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) විශේෂ ප්‍රකාශයක් කළේය. එම කරපු වැඩ සහ කරන්න ඉන්නා වැඩ මෙසේය :…

























