හිටපු විපක්ෂ නායක මැලේසියාවේ අගමැති ධූරයට
පසුගිය සතියේ පැවැත්වුණු මහ මැතිවරණයේදී ප්රධාන අපේක්ෂකයන් දෙදෙනාම සරල බහුතරය දිනා ගැනීමට අසමත් වීම හේතුවෙන් අග්රාමාත්යවරයා පත් කිරීමේ වගකීම පැවරුනේ මැලේසියානු රජු වන සුල්තාන් අබ්දුල්ලා වෙතයි. ඒ අනුව මැලේසියානු රජු අපේක්ෂකයන් වූ, හිටපු අගමැති මුහයිද්දීන්…

























