ජාතික ප්රශ්නය විසඳනවා ද නැද්ද ? අද සර්ව පාක්ෂික හමුවක්..!
උතුරු නැගෙනහිර ප්රශ්නය විසඳා ගැනීම සඳහා සර්වපාක්ෂික එකඟතාවයක් හදාගැනීමේ අරමුණෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ හමුවක් කැඳවා ඇතැයි වාර්තා වෙයි. අද (26) සවස 04.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වෙන…

























