ආසියාවේ හොඳම මුදල් ඒකකයට වූ දේ!!!
අවුරුද්දේ පළමු මාස හයේ ආසියාවේ ශක්තිමත්ම හා කාර්යක්ෂම මුදල් ඒකකය වූ ලංකාවේ රුපියල මේ වන විට අකාර්යක්ෂම හා දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බව ආර්ථික හා මූල්‍ය විශ්ලේෂණ පුවත් සේවයක් වන බ්ලූම්බර්ග් පසුගිය 24…
අවුරුද්දේ පළමු මාස හයේ ආසියාවේ ශක්තිමත්ම හා කාර්යක්ෂම මුදල් ඒකකය වූ ලංකාවේ රුපියල මේ වන විට අකාර්යක්ෂම හා දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බව ආර්ථික හා මූල්‍ය විශ්ලේෂණ පුවත් සේවයක් වන බ්ලූම්බර්ග් පසුගිය 24…
2022 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියාවට යාමට නළු නිළියන් ඇතුළු පිටස්තර පුද්ගලයින්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය මුදල් යෙදවූ බවට කරන ප්‍රකාශවලට සහාය දැක්වීමට යම් සාක්‍ෂියක් ඉදිරිපත් කළහොත් තමන් සිය ධුරයෙන් ඉවත්…
- දුලාන් දසනායක- ක්‍රිකට් ආයතනයේ සිදු වූ මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් එළිදරව් කර තිබූ කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් මාධ්‍ය සාකච්ඡාවකින් ප්‍රසිද්ධියට පත් කල පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡාවක් ඇති වී ඇත.…
මේ පාලම ගැන යෝජනාව ඉදිරිපත්කර තිබුණේ ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබිණි. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ. ගඟක් හරහා ඉදිකරන පාලමක් නම් නොවේ. ඇත්තෙන්ම මෙය ලංකාවට කිසිසේත් අවශ්‍ය නැත.…
පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වසරක දී වාර්තා වන විශිෂ්ටතම ජීවිතාරක්ෂක වීර ක්‍රියාවට හිමි සම්මානය වන "මවුන්ට් බැටන් පදක්කම" දිනා ගැනීමට මේ වන විට නවසීලන්තයේ පදිංචි ව සිටින ශ්‍රී ලාංකික දරුවකු වන කල්ය සාරද කන්දෙගොඩ…
සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇ.ඩො මිලියන 200ක ණයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අදාළ ණය ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ…
ලොව විශාලතම කාර්‍යාල සංකීර්ණ ගොඩනැගිල්ල වන්නේ ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනයයි. එය වර්ග අඩි මිලියන 6.5ක වපසරියකින් යුක්තය. එහෙත් නොබෝ දිනකින් විවෘත වන ඉන්දියාවේ ගුජරාටයේ සුරත් නගරයේ ඉදිවුණු Surat Diamond Bourse හෙවත් සුරට් දියමන්ති වෙළඳපොළ…
දැනට පවතින ගෑස් මිල නොවෙනස්ව තබා ගැනීමට උත්සාහ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (24 දා) පැවසීය. මේ වන විට ගෙවීමට තිබූ සියලු ණය බදු ගෙවා ලාභයක් ද සහිතව ලිට්‍රෝ සමාගම…
කංසා ළඟ තබාගත් බවට පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය බොරු චෝදනා යටතේ නඩු පැවරීමෙන් තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්…
මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව සැප්තැම්බර් මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (24) නියම කළා. ඒ…
-මහේෂ හපුගොඩ- ගෘහසේවය කියන්නේ පහත් රැකියාවක් නෙවෙයි. ලංකාවේ කාන්තාව අරාබි ගෘහසේවයට යන්නේ අද ඊයෙක ඉඳලත් නෙවෙයි. මීට වඩා ආර්ථිකය හොඳ අවධියක තියෙද්දිත් කාන්තාවෝ ගෘහසේවයට ආව. ඊට පස්සේ යුරෝපය වගේ ඉන් එහාටත් ගියා. ''ආර්ථිකය මීට වඩා…
2022 මැයි 9 දින ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලය අසල හා අගමැති නිල නිවස අසල සිදු වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙනුවෙන් එහි…
- පිලිප් දිසානායක - “අපි අවමංගල්‍ය උත්සවයකට යාම සදහා තවත් කිහිප දෙනෙකු සමග ගනේගම සමූපකාරය අසල නැවතී සිටින විට කිරිඳිවැල පොලීසියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් එම ස්ථානයේ සිටි පිරිස පරීක්ෂා කළා. ඉන් ටික වෙලාවකට පසුව…
- අජිත් පැරකුම් ජයසිංහ - උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට…
ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා මහා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයේ දී ජනපති කියයි. ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම…
රජයේ මූල්‍ය ප්‍රකාශනය අනුව 2022 දෙසැම්බර් 31 දින වනවිට රටේ සමස්ත ව්‍යාපෘති ණය ප්‍රමාණය ට්‍රිලියන අටක් වන බව රජයේ විගණකාධිපතිවරයා වන ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පවසයි. එහෙත් රටේ මුළු වත්කම් ප්‍රමාණය වන්නේ ට්‍රිලියන දෙකක් බවයි මූල්‍ය ප්‍රකාශනය…
ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වයෙන් පරිපුර්ණ පරිසර පද්ධතියකට උරුමකම් කියනු ලබන රටකි.එහි වන ගහනය සහ ඒ ආශ්‍රිත ජෛව විවිධත්වය මෙරට සුන්දරත්වයට , දෙස් විදෙස් ආකර්ෂණයට , සියලුම මානව සහ සත්ව කොට්ඨාසයන්ගේ පැවැත්ම උදෙසා ලබා දෙන…
- රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය - සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා…
- මහේෂ් හපුගොඩ- මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු…
පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ…
රටේ අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 196ක් ඉදිරිපත් කරනු ලැබ තිබීම…
දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ශ්‍රි ලාංකීය ජනගහනය මිලියන 4 කින් වැඩි වී ඇති බව වාර්තා වෙනවා. මේ බව පවසන්නේ LIRNEasia නම් සංවිධානයක් විසින් සිදු කරන ලද ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි කරන ලද සමීක්ෂණයක්.…
මේ මගේ කතාවේ වීරයා ය. වෛද්‍ය ඊශ්වරන් කණපති පිල්ලෙයි හොරණ නගරයට සිටි දෙමළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් කෙනා වෛද්‍ය ගනේෂන්. හොරණ රෝහලේ සේවයට පැමිණි කණපති පිල්ලෙයි කොහේවත් ගියේ නැත. තම සේවා කොන්දේසි කාලය නිමා…
මාර්ග අනතුරුවලට ලක්වන රියදුරන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය සලකා බලමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව…
උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18) පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා තමන් දැනටමත් පුළුල් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes