අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කෙරේ…
ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර අවසන් ඉතිරි සියලුදෙනාටත් අවශ්‍ය මුදල් කඩිනමින් මුදා හරිනවා සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සිදු කළ හැකියි ව්‍යාජ තොරතුරු ලබා දී තිබුණොත් මුදල් ප්‍රතිපූර්ණය…

























