සෞදි අරාබිය කෆාලා ක්රමය අහෝසි කරයි: මිලියන 13ක විදේශ ශ්රමිකයන්ට නව යුගයක්!
සෞදි අරාබියේ වසර 50කට අධික කාලයක් ක්රියාත්මක වූ "කෆාලා" (අනුග්රාහක) ක්රමය නිල වශයෙන් අහෝසි කිරීම, විදේශ ශ්රමික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත් ඓතිහාසික පියවරකි. මෙම පද්ධතිය යටතේ, සෞදියේ සේවය කළ මිලියන 13කට අධික විදේශ ශ්රමිකයන්, රැකියා ස්ථානය…

























