සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියටත් ආරක්ෂක අමාත්යාංශය අත ගසයි!
සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ආරක්ෂක අමාත්යාංශයට සම්බන්ධ කර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇතැයි ආරක්ෂක ලේකම්වරයා ජුලි 6 සඳුදා පැවති විශේෂ රැස්වීමක් කැඳවා දැනුම් දී තිබේ. "ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ආරක්ෂක…

























