සුසිල් ප්‍රේමජයන්ත ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් එළියට
සිය කණ්ඩායමේ සියලු ප්‍රතිපත්ති පාවාදෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවට එක්වී අධ්‍යාපන අමාත්‍ය ධූරය භාර ගැනීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී පවත්වන කිසිදු දේශපාලන සාකච්ජාවකට සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට නැවත ආරාධනා නොකිරීමට…

























