පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්
එංගලන්තයේදී මේ වන විට පැවැත්වෙන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට සහභාගි වූ ශ්රී ලංකාවේ ජූඩෝ, බොක්සිං, වෙරළ වොලිබෝල් සහ මල්ලවපොර යන කණ්ඩායම් නියෝජනය කරන ක්රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන්ව ඇතැයි…
























