පර්ල් නඩු ප්රමාදයට හේතුව කොමිස් කුට්ටියද?
එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් ශ්රී ලංකාවේ පරිසර පද්ධතියට සිදු වූ දැවැන්ත විනාශයට අදාළ නඩුව අද (24) සිංගප්පූරුවේදී පවරන බව නීතිපති සංජය රාජරත්නම් පැවසුවද, එය එසේ සිදු වීම සැකසහිත බව thetime.lk කළ සොයාබැලීමකදී අනාවරණය විය. නීතිපති සංජය…

























