ඉන්දියාවට පාලමක් කුමටද?
පෝක් සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර පාලමක් ගැන යළිත් පන ගැන්වී තිබේ. එය පාලමක් පමණක් නොව, බහුකාර්ය සම්බන්ධතා වාහකයකි. එවැනි පාලමක් ඇතැමුන් තුළ ප්‍රවේණිගත බියක් ඇති කරයි. මෙම ලිපියේ අරමුණ වන්නේ බිය සහ එයට හේතු ගැන…
පෝක් සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර පාලමක් ගැන යළිත් පන ගැන්වී තිබේ. එය පාලමක් පමණක් නොව, බහුකාර්ය සම්බන්ධතා වාහකයකි. එවැනි පාලමක් ඇතැමුන් තුළ ප්‍රවේණිගත බියක් ඇති කරයි. මෙම ලිපියේ අරමුණ වන්නේ බිය සහ එයට හේතු ගැන…
ඇමරිකානු ඩොලර් බිලියන 36ක ගෙවා ගත නොහැකි ණය කල් පිරී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ සංවර්ධනය කරන ලද තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීම අවස්ථාවට එක්වෙමින්. “අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ…
ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස්…
බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ජුබිලි බුලර්ස් හන්දිය අසලදී අද (අගෝ.14) අලුයම ලොරියක ගැටීමෙන් බස් රථයක් පෙරළී ගියේය. කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුන්මුල්ල හන්දියෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව…
-කුසුම්සිරි විජයවර්ධන- විප්ලවයක් කළ මහාචාර්ය හාමුදුරුවෝවල්පොල රාහුල හාමුදුරුවෝ වර්තමාන භික්ෂු පරම්පරාවට අපූරු ආදර්ශ ගතහැකි චරිතයක්. කිසිදිනක විහාර පන්සල් ගොඩනැගීමට උනන්දු නොවූ උන්වහන්සේ කවදාවත් නායක පදවියක්වත් දරා නැහැ. ඉතා සරල ජීවිතයක් තමයි ගෙව්වේ. නියම බුදුදහම ලෝකයට…
හර්ෂ ආරියසිංහ මහතා විසින් නාට්‍ය නිෂ්පාදකයකු සහ ලේඛකයකු වන කමල් පී අලහකෝන් මහතා විසින් ලියන ලද ගීතයක් හර්ෂ ගුණසේන වෙත ඉදිරිපත් කරන ඇත. එයට ගැලපෙන මනා සංගීතයක් රචනය කරමින් ගීතය නිශ්චිත තැනක ස්ථානගත කරන ලද්දේ…
හොරණ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බන්ධනාගාරය දැනට පවතින වැලිකඩ සිරගෙදර මෙන් හතර ගුණයක් පමණ විශාලව නවීන පහසුකම් සහිතව ඉදි කිරීමට සූදානම් බවත් එළිමහන් බන්ධනාගාර පද්ධතිය ප්‍රවර්ධනය කිරීමටත් සිවිල් වැරදිකරුවන් සඳහා භූ ටැග් ක්‍රමය හඳුන්වා දීමටත් බලාපොරොත්තු…
විල්වත්ත දුම්රිය හරස් මාර්ගයෙදී සිදු වූ අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු අලාභය අය කරගැනීමට අදාළ නෛතික පියවර ගන්නා බව දුම්රිය අතිරේක සාමාන්‍යධිකාරි වජිර සමන් පොල්වත්තේ මහතා පුවත්පතකට පවසා ඇත. රාජ්‍ය දේපළකට අලාභහානි කිරීම සම්බන්ධයෙන් නඩු පවරන…
කන්දකැටිය සදුන් මාලිංග ඝාතන නඩුවේ මරණීය දණ්ඩනය හිමිව සිටි චූදිතයින් නිදොස්කොට නිදහස් කර ඇති අතර උප පොලිස් පරීක්ෂක සෝමරත්න දඩුවම වසර 7 දක්වා අඩුකර තිබේ. අපරාධ නඩුවක ඔප්පු කිරීමේ භාරය සහ අයිතිවාසිකම් නඩුවක ඔප්පු කිරීමේ…
රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව තවත් පැමිණිලි කිහිපයක් ගොනු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. හම්බන්තොට වරායේ වාහන නිෂ්කාශනය කරන බවට පොරොන්දු වී පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල්…
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ්‍රී ලංකා නීතිය යටතේ නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ‘පිරමිඩ යෝජනා ක්‍රම’ පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවට අනතුරු අඟවා තිබේ. "පහසු මුදල්" හෝ "වෙළඳාම භාණ්ඩ/අතථ්‍ය මුදල් වර්ග හරහා මාර්ගගත ලාභයක්"…
‘අරගලය’ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට හේතු වූ බව ආසන්න වශයෙන් 60%ක් පමණ මහජනතාව විශ්වාස නොකරන බව Sri Lankan Think Tank සහ Verité Research විසින් කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. සමීක්ෂණයට අනුව, ප්‍රතිචාර…
රාජපක්ෂ පාලනයේ වියරුවට එරෙහිව වීදියේ විරෝධය සංස්කෘතික විරෝධතාවයට එවකට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් පහරදීමට අදාළ නඩුව ඊයේ (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැදවනු ලැබුණි. මෙම විරෝධතාවයට එවකට රාජපක්ෂ ආණ්ඩුවේ බලය භාවිතා…
චීන වරාය ගුවන් පථයේදී කඩා වැටුණු චීන පීටී 06 වර්ගයේ ගුවන් යානය නිෂ්පාදනය කර ඇත්තේ 1958 දී බවත් එහි එන්ජිම නිෂ්පාදනය කර ඇත්තේ 1961 දී බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා)…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා…
සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානයෙන් හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙරේදා (7 දා) ඉවත් කොට තිබේ. එම්.කේ. ශිවාජිලිංගම් කාලයක් දෙමළ ජාතික සන්ධානය සමග සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන්…
ගොවීන් යොදා ගනිමින් දැවැන්ත ජනතා විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය අනතුරු අඟවා තිබේ. කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය බුද්ධි සේවය මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
පසුබෑමකට ලක්වන ආර්ථිකයක් සහ ඉහළ යන මිල ගණන් හමුවේ පකිස්ථාන තරුණයින් බූරු මාර්ග ලෙසද හැඳින්වෙන භයානක මාර්ග හරහා යුරෝපයට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට පටන්ගෙන ඇතැයි ඛල්සා වොක්ස් වාර්තා කරයි. පකිස්තානයේ තරුණයන් කඩා වැටෙන ආර්ථිකයට…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පෞද්ගලික මන්ත්‍රී යෝජනා යටතේ ඉදිරිපත් කළ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කළ…
විදුලි බිල ඉහළ දැමීමක් පිළිබඳ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විදුලි මිල සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වෙයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය විජේසේකර ප්‍රකාශ කළේ සෑම වසරකම ජනවාරි සහ…
රට තුළ පවතින ජල හිඟය සමග අපිරිසුදු ජලය පානය කිරීමෙන් ඉදිරියේදී ජනතාව පාචන රෝගයට ගොදුරු වීමේ අවදානමක් දැඩිව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු සාමාජික විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසීය. ඒ…
මේ රටේ ඇතැම් පුරවැසියන් තමන්ට සිදු වූ අකටයුතුකම් වලට එරෙහිව යුක්තිය ලබාගැනීම උදෙසා කාලාන්තරයක සිට තවමත් අරගල කරමින් ඉන්නවා. ඒ වගේම පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, පහරදීම් සහ ඝාතන හේතුවෙන් තමන්ට අහිමිව ගිය කිට්ටුවන්තයන් සහ හිතෛෂීන් වෙනුවෙන්…
ශ්‍රී ලංකාව සමඟ විද්‍යාත්මක දැනුම බෙදා ගැනීමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය. දැඩි සම්බාධක නොතකා ඉරානය විද්‍යාව හා තාක්ෂණයේ “ඇසට හසුවන ප්‍රගතියක්” ලබා…
ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයින් හඳුනාගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) නිලධාරීන් දැඩි අවධානයෙන් පසුවේ. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට අනුව, ආගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා හෙළි කළේ පසුගිය සතියේ BIA හි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes