මුදල් සැපයුම තීරණය කරන්නේ කවුද?
අවකාශය ආර්ථික නවතම

මුදල් සැපයුම තීරණය කරන්නේ කවුද?

උද්ධමනය, අවධමනය, සාමාන්‍ය මිල මට්ටම, දළ දේශීය නිෂ්පාදිතය, මුදල් සැපයුම වගේ ආර්ථික විද්‍යාවේදී කතා කරන ගොඩක් දේවල් වියුක්ත සංකල්ප. මේ වගේ වියුක්ත සංකල්ප ඇසුරෙන් ආර්ථික විද්‍යා ප්‍රවාද ගොඩ නගන්න පුළුවන්. ඒ ප්‍රවාද ඇසුරෙන් නිගමන වලට…

ජූලි මාසය අවසානයේදී විදේශ අංශය
ආර්ථික නවතම

ජූලි මාසය අවසානයේදී විදේශ අංශය

ගෙවුණු 2025 ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 244.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ සමඟ ජූලි අවසානය තෙක් වසරේ මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,739.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය…

ශුද්ධ විදේශ සංචිත හා සංචිත මුදල්
අවකාශය ආර්ථික නවතම

ශුද්ධ විදේශ සංචිත හා සංචිත මුදල්

ලංකාවේ රුපියල් වටිනා වත්කමක් ලෙස පිළිගැනෙන්නේ ඇයි? මේ අහන්නේ ලංකාවේ රුපියල් ගැන මිසක් පොදුවේ ෆියට් මුදල් ගැන නෙමෙයි. පොදුවේ ෆියට් මුදල් ගැන වෙනම කතා කරමු. ඉතිහාසයේ ගොඩක් ඈත කාලයක සිට පටන් ගෙන මේ ගැන කතා…

ජූලි මාසය වනවිට සෘජු විදෙස් ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 600 ඉක්මවයි.
ආර්ථික නවතම

ජූලි මාසය වනවිට සෘජු විදෙස් ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 600 ඉක්මවයි.

මෙම වසරේ ජූලි මාස වන විට මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන වශයෙන් මෙරටට ලැබී තිබේ. ඒ පසුගිය වසරේ පළමු මාස හතට  සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හතේ දී මෙරටට ලැබුණු සෘජු…

පොලිසීයට බඳවා ගන්නා නව නිලධාරීන්ට සයිබර් අපරාධ සම්බන්ධයෙන් නව පුහුණුවක්!
ආර්ථික නවතම

පොලිසීයට බඳවා ගන්නා නව නිලධාරීන්ට සයිබර් අපරාධ සම්බන්ධයෙන් නව පුහුණුවක්!

පොලිසියට අලුතින් බඳවා ගන්නා පොලිස් නිලධාරින් පන්දහසට සයිබර් අපරාධ සෙවීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසා සිටියි. අමාත්‍යවරයා පෙන්වා දෙන ආකාරයට මේ දිනවල එම…

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද?
අවකාශය ආර්ථික නවතම

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද?

මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් බව මහ බැංකුව විසින් පැහැදිලි කර තිබෙනවා. ඒ සමඟම, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත්…

ආණ්ඩුව මුදල් අච්චු ගැහැව්වාද නැද්ද?
ආර්ථික නවතම

ආණ්ඩුව මුදල් අච්චු ගැහැව්වාද නැද්ද?

ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළාය. ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව යම් සංවිධානයක් විසින්…

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව සහ සේවා අපනයන
අවකාශය ආර්ථික නවතම

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව සහ සේවා අපනයන

පෙර ලිපියක ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව ගැන කතා කරද්දී සේවා අපනයන සලකා බැලුවේ නැහැ. මේ ගැන පාඨකයින් ගණනාවක්ම අදහස් දක්වා තිබුණා. එය අත් වැරැද්දක් නෙමෙයි. හේතු ගණනාවක් නිසා හිතාමතාම කළ දෙයක්. පළමුව, ලංකාවේ දැනට…

2026 වසරේ සිට මෙරටින් අපනයන කරන සියලු ඇඟලුම් තීරු බද්දෙන් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කරයි.
අවකාශය ආර්ථික

2026 වසරේ සිට මෙරටින් අපනයන කරන සියලු ඇඟලුම් තීරු බද්දෙන් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කරයි.

2026 වසරේ මුල සිට එක්සත් රාජධානියට අපනයනය කරන සියලු ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්පුර්ණයෙන් ම තීරු බදු සහනය ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව මෙතෙක් එම සහනය හිමි…

“ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නැහැ” – අමාත්‍ය අනිල් ජයන්ත
ආර්ථික නවතම පුවත්

“ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නැහැ” – අමාත්‍ය අනිල් ජයන්ත

ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය. අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති සඳහන් කළේ, ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන්…

ආර්ථික විද්‍යාව, සදාචාරය හා නීතිය
ආර්ථික නවතම

ආර්ථික විද්‍යාව, සදාචාරය හා නීතිය

දෙසතියකට පෙර චීන මිතුරෙක් ඇමරිකාවේ සංචාරයක නියැලුනා. වසරකට පෙර අපි චීනයේ සංචාරය කරද්දී එම සංචාරයේ එක කොටසකදී අපි හිටියේ ඔහුගේ නගරයේ. වැඩ කොපමණ තියෙද්දී වුනත්, ඒ දවස් කිහිපය ඔහු අපි වෙනුවෙන් වෙන් කළා. කළගුණ සැලකීමක්…

ඇමරිකාවේ තීරු බද්ද ගෙවන්නේ කවුද?
ආර්ථික නවතම

ඇමරිකාවේ තීරු බද්ද ගෙවන්නේ කවුද?

ඇමරිකාවේ අලුතෙන් පනවපු තීරු බදු පිළිබඳව ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර සිටම ජනාධිපති ට්‍රම්ප් විසින් කියපු කතාව වුනේ "අපි කරන්නේ ඇමරිකානුවන්ට බදු ගහන එක වෙනුවට විදේශිකයින්ගෙන් බදු අය කරන එක" වගේ කතාවක්. මීට ප්‍රතිපක්ෂව, ඇමරිකාවේ හා ලෝකයේ…

ශ්‍රී ලංකාව IMF ඉලක්ක සපුරමින් පළමු මාස හයේ බදු ආදායම ඉහළට
ආර්ථික නවතම

ශ්‍රී ලංකාව IMF ඉලක්ක සපුරමින් පළමු මාස හයේ බදු ආදායම ඉහළට

  වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමග බදු ආදායම ඉහළ යාම මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ජූනි මාසය සඳහා වන ප්‍රධාන මූල්‍ය ඉලක්ක කල්වේලා ඇතිව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති…

ට්‍රම්ප්ගේ 20%ක තීරු බද්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?
අවකාශය ආර්ථික නවතම

ට්‍රම්ප්ගේ 20%ක තීරු බද්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?

ලොව පුරා රටවල් රැසකට ඇමෙරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරු බදු නැවත වරක් සංශෝධනය කර තිබේ. ඒ අනුව, ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට පැනවෙන නව තීරු බදු ප්‍රතිශතය 20%ක් බවට ධවල මන්දිරය…

එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය
ආර්ථික නවතම

එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසුව අපගේ අදහස වූයේ අවධමනය පසුගිය…

ගිනස් වාර්තාවක් වෙනුවෙන් කොළඹ වරාය නගරයේ ඉදිකෙරෙන අලුත් ව්‍යාපෘතිය ගැන මේ තොරතුරු දන්නවා ද?
අවකාශය ආර්ථික නවතම

ගිනස් වාර්තාවක් වෙනුවෙන් කොළඹ වරාය නගරයේ ඉදිකෙරෙන අලුත් ව්‍යාපෘතිය ගැන මේ තොරතුරු දන්නවා ද?

ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවමින් කොළඹ වරාය නගරයේ සිදු කිරීමට සැලසුම් කර ඇති ආයෝජනයකට රජය වසර 25ක කාලයක් සඳහා සම්පූර්ණයෙන් බදු කපා හැර තිබේ. Clothespin Management and Development (Private) Limited ආයතනය ගිනස් පොතට එක්වීමේ සැලසුම් සහිතව…

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය
අවකාශය ආර්ථික නවතම

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය

මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක…

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය
අවකාශය ආර්ථික නවතම

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය

මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක…

ඇමරිකානු තීරු බද්දෙන් රබර් අපනයන ක්ෂේත්‍රයට තර්ජනයක්
අවකාශය ආර්ථික

ඇමරිකානු තීරු බද්දෙන් රබර් අපනයන ක්ෂේත්‍රයට තර්ජනයක්

ඇමෙරිකාව විසින් 'අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පසුගිය දා 30%ක තීරු බද්දක් පැනවූ අතර ඒ තුළින් රබර් අපනයන ක්ෂේත්‍රයට විශාල තර්ජනයක් එල්ල වන බවත් විශේෂයෙන් ටයර්, අත් වැසුම් සහ කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් නිෂ්පාදනවලට ඉන් වැඩිම…

අහෝ දුකකි, පිරමිඩ උගුලකි!
අවකාශය ආර්ථික නවතම

අහෝ දුකකි, පිරමිඩ උගුලකි!

මහ බැංකුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු…

ජනපති පොරොන්දු 22කින් ඉටුකර ඇත්තේ එකයි – ‘අනුර මීටරයෙන්’ කියයි
ආර්ථික නවතම

ජනපති පොරොන්දු 22කින් ඉටුකර ඇත්තේ එකයි – ‘අනුර මීටරයෙන්’ කියයි

ජනාධිපති අනුර දිසානායක මහතා තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමුඛ පොරොන්දු 22කින් එකක් ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන මාර්ගගත මෙවලමක් වන…

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි…
අවකාශය ආර්ථික නවතම

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි…

තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත්…

සීයට තිහේ අලුත් බද්ද
අවකාශය ආර්ථික නවතම

සීයට තිහේ අලුත් බද්ද

මේ වෙද්දී ඇමරිකාව ලංකාවේ අපනයන මත 30%ක අමතර බද්දක් පනවා තිබෙනවා. මෙය මුලින් දමපු 44% බද්ද එක්ක බලද්දී සැලකිය යුතු හොඳ මට්ටමක් වුවත් 30%ක අමතර බද්දක් කියා කියන්නේ සතුටු වෙන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. නමුත් ආණ්ඩුවට…

ඇමරිකාවෙන් ලංකාවට 30%ක තීරු බද්දක්
ආර්ථික නවතම

ඇමරිකාවෙන් ලංකාවට 30%ක තීරු බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත්තේ  ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමටය. ඒ අනුව ඒ බව දැන්වීම සඳහා ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…

වාහන ආනයන සහ විදෙස් සංචිත
ආර්ථික නවතම

වාහන ආනයන සහ විදෙස් සංචිත

මාස කිහිපයකට කලින් අපේ බිරින්දෑ ලංකාවට ගිහින් ආවා. මට ඒ ගමනට එකතු වෙන්න අවකාශයක් නොතිබුණු නිසා ඈ ගියේ ඒ දවස්වලම ලංකාවට යන්න අවශ්‍යව සිටි අසල්වැසි මිතුරියක් එක්ක. මේ ගමන සඳහා දෙන්නා ගුවන් ප්‍රවේශපත්‍ර ගත්තේ වෙන…