ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතුයි…
ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතු බව ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ, Anna Bjerde සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවසුවාය. මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීම, මානව…

























