රනිල් වෙනුවෙන් විපක්ෂය ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවක
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ රැසක් ඒකාබද්ධව “ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු“ යන මැයෙන් ඊයේ (24) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් විය. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ…

























