ජනපති නිල වශයෙන් ඉල්ලා අස්වෙයි

ඊයේ (14) හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිංගප්පුරුව බල ගමන් කිරීමෙන් අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපියකතානායක වෙත යොමුකොට ඇති බව වාර්තා විය.

ඒ අනුව කතානායක වරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රකාරව ජනපතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් මේ වනවිට ප්‍රකාශ කරඇත.

Social Sharing
නවතම