2023 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ප්‍රතිඵල ලබා දීමේදී දිස්ත්‍රික් සහ ජාතික කුසලතාවන් මෙවර නිකුත් නොකරන බවයි මාධ්‍ය නිවේදනයක් පලකරමින් විභාග කොමසාරිස්…


























